Thursday, April 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:08:00 PM
සුබ අලුත් අවුරැද්දක් වේවා!



ඔන්න යාලුවනේ මගේ Bolg අඩවියෙත් මම පොස් දාන්න පටන් අරන් අවුරැද්දකුත් වුණා. ඒත් එකක්ම තියෙන අනිත් විශේෂ සිද්දිය තමයි මම මේ අවුරැද්දක කාලය ඇතුලත පොස්ට් 100යකට වඩාත් ලියල තියෙනව. ඒත් එක්කම තමයි මගේ පොස්ට් 50000කට ආසන්න වෙන්න පිරිසක් බලලත් තියෙනව.



මේ අවුරැද්දක කාලය ඇතුල ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් වුණා. ගොඩක් දේවල් හොයා ගත්ත. ගොඩක් යාලුවො හම්බ වුණා. ගොඩක් වැඩ කරන්න පුලුවන් වුණා. වගේම ඉස්සසරහටත් ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

ඉස්සරහට කරන් හිතන් ඉන්න දේවල් සරල ව තියන්නම්.

-          දැන් Blog එකේ 100 වන පොස්ට් එක දාන්න පුලුවන් විම වෙනුවෙන් හා වර්ශයක් සම්පුර්ණ වීම වෙන්වෙන් මම අලුත් Template එකක් දැම්මනෙ. කලින් තිබ්බෙ ඒවත් එක්ක බලද්දි මේකෙ තියෙන විශේෂත්වය තමයි මම ගොඩක් මහන්සි වෙලා මේක Edit කරල එහෙම හේක හදල තියෙන්නේ. ඒවගේම ඉදිරියටත් මේක දියුනු කරන්නට බලාපොරොත්තු වෙනව.

-          මේ අවුරැද්ද ඇතුලතදිත් Blog Post 100 යට වැඩි ප්‍රමානයක් දාන්නත් බලාපොරොත්තුවක් තියෙනව.
-          ඒවගේම මේ අවුරැද්දෙදි බොග් එක බලපු පිරිස 100000 ක් දක්වා වැඩි කර ගැනීමටත් පුලුවන් උපරිමට කරන්න හිතන් ඉන්නව.

-          මේ ඔක්කොටම අමතරව කරන්න යන වැදගත් දේ තමයි Computer Hardware ගැන ගොඩක් දන්න දේවල් එක් කරල පොඩි පාඩම් මාලාවක් කරන්න හිතන් ඉන්නව. ඒකත් ගොඩක් දුරට නිවාඩු පාඩුවෙ ඉන්න හම්බවුනොත් කරල දාන්න පුලුවන් වෙයි.

-          ඒත් එක්කම මේ අවුරැද්දෙ Facebook, Twitter, Skype, වලට යන කාලය අඩු කරල ටිකක් බොග් එක ගැන උනන්දුවෙන් වැඩ කරන්නත් හිතන් ඉන්නව.

-          මේ අවුරැද්දෙ වෙන පොන් එකකුත් ගන්න හිතන් ඉන්නව. (මම i7 එක ගත්තෙ Rom එකක් හොයා ගන්න. ඒක කලා මම. ඊට පස්සේ ඒකෙ Google Play Service Install කරන්න බැ අවුලත්තියෙනව කියල ඒක හදල දෙන්න කිවුව. මම ඒකත් කලා. ඒ අවුල Fix කරල රොම් එකක් හාදුව. දැන් මගෙ I7 එකට සමු දෙන්න කාලෙ හරි.)(කියන්න බැරි වුණා I7 එකේ අවුල් ඔක්කොම Fix කරපු රොම් එක තාම දුන් නැ. ඒක ලගදිම Upload කරන්න බලාපොරොත්තු වෙනව. අපේ පැත්තෙ Upload හරි Speed’ ඒ හින්ද කම්මැලියි.)

ඒත් මේවයින් කොච්චර දෙයක් කරන්න වෙයිද කියන එක ගැන නම් පොඩි ප්‍රශ්ණයක් තියෙනව. ඒක විසද ගන්න ලබන අවුරැද්ද වෙනකම් බලා ඉන්නත් වෙනවනේ..

ආ දුකින් වුණත් කියන්න තියෙන වැදගත්ම දේ තමයි බොග් එකේ පොස්ට් කොපි කරල මගෙ අවසරයක් නැතිව වෙන බොග් වල Pages වල දාන්න එපා. Share කරන එක ගැන නෙවෙයි මම කියන්නේ Share කලාට වරදක් නැ. ඒත් මේ පොස්ට් එක copy කරල දාන්න එපා. විශේෂයෙන්ම Etel ගැන එහෙම දාල තියෙන Rom, Cwm ගැන Post ටික. ඒව හොයා ගත්තෙ මමනෙ. ඒ හින්ද මගෙ Blog ඔක විස්තර කරල තියෙන ඒන වෙන අය දාන්න එපා. මම කියල නැති ඒව දැම්මට අවුලත් නැ. (Etel i6 එක ගැන මට Rom,Cwm දිලු යාලුවො දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්න I6 එක ගැන දැම්මට වරදකුත් නැ.)






0 අදහස්:

Post a Comment