Friday, April 24, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:00:00 PM
ගොඩක් අය කල්පනා කරයි මම මේ කියන්න යන විකාරෙ මොකක්ද කියල. ආ මේක විකාරයක් නම් නෙවෙයි.


 දැන් ගොඩක් අය සිංහලෙන් නේද Post එහෙම දාන්නේ. ඒ සදහා ගොඩක් අය Use කරන්නේ helakuru KeyBoard එක. ඒත් ගොඩක් අයට මේකෙ සමහර අකුරැ හොයා ගන්න බැ. එන්න ඒ වගේ වෙලාවට වැදගත් වෙන software එකක් ගැන තමයි මම අද මේ කියන්න හදන්නේ.

ඒ කියන්නේ මේ Application එකෙන් කරන්නේ Sinhala අකුරක් උඩ Touch කරල ඒ අකුර Type කරන එක නෙවෙයි. මෙකෙන් වෙන්නේ අපි ඔකි සිංහල අකුර Display එක උඩ ඇන්දාම ඒක පොන් එකෙන් තේරැම් අරන් අපිට ඒ ඇන්ද අකුරැට සමාන අකුරන් දෙන එන.

මේක දැන් ගොඩක් කල් ඉදන් තිබ්බ App එකක්. ඒත් මෙව්වර කල් මේකට Sinhala අකුරැ අදර ගැනීමේ හැකියාව තිබ්බෙ නැ. ඒත් දන් එහෙම නැ. සිංහප අකුරැ ගොඩක් මේකට අදුර ගන්න පුලුවන්. ඒ හින්දයි ඔයාට කියන්න කියල හිතුවෙ.

මේතනිත් Download කර ගන්න.

හරි දැන් ඒක Open කලාම මේ වගේ එකක් එයි ඒකෙන්  Enable Gogle Handwriting Input Touch කරන්න.


 දැන් එක එකෙන් Google Handwriting Input කියන ඒක ඉස්සරහින් තියෙන හරි ලකුණ දාන්න. දරන් මොකක් හරි Yes කරන්න එයි. ඒකත් yes කරන්න.




දැන් back වෙලා Select Google Handwriting Input කියන එකට ගිහින් ඒකෙන් Google Handwriting Input කියන එකම තෝරන්න.



හරි දැන් යට තියෙන configure Languages කියන එකට ගිහන් Use System language කියන එක අයින් කරල පහලට ගිහන් Sinhala තෝරන්න. හරි එහෙකම් දැන් ඔයාලට ලේසි වෙයි.




හරි දැන් ඒ ටික කරල ඉවරයි දැන් යන්න ඔයාලට සිංහල Type කරන් ඕනි තැනට. මම යන්නේ Sms වලට.
දැන් යට කියෙන Space එක ඔබන් ඉන්න ටික වෙලාවකින් එක Menu එකෙන් Sinhala Google Handwriting Input තෝරන්න.


 හරි දැන් සමහර අයගෙ මෙකක් හරි Download කරන්න අහයි. ඒක Download කර ගන්න.


දැන් SMS වලට ගිහින් Write Here කියන ඒකේ ඕකි දෙයක් ලියල බලන්න.





කෙහොමද බාණ්ඩෙ මොකද හිතන්නෙ. Comment එකකුත් දාලම යන්න

0 අදහස්:

Post a Comment