Tuesday, April 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:24:00 PM
වැඩිය කියන්න ගියොත් මේක අහන්න එපා වෙයිනෙ. ඒ හින්ද අනම් මනන් නොකිය කෙලින්ම කියන්නම්.
මුලින්ම කියන්න ඕනි මේක හොර වැඩක් නෙවෙයි. Mobitel Company එකෙන්ම දෙන Offer එකක්. දන් නැති අයට දැන ගන්න කියන්නේ. Mobitel එකෙන්ම SMS මාර්ගයෙන් මේ ගැන දැනුවත් කලා. මේ මට ආපු එක



Mobitel එකෙන් අපිට Free 450MB දෙනව. ඒකට කරන්න අපේ Account එකේ 90ක් වත් තියෙන්න ඕනි. හරියටම කිවුවොත් 82.72ක් තියෙන්න ඕනි වෙනව. මේක එක පාරන් විතරයි දෙන්නේ. May 10 න් පස්සෙත් මේක හම්බ වෙන් නැ.

ඔයාල SMS එකක් යවන්න ඕනි D89 කියල 7678 ට. ඒ කියන්න සාමානය Data Packege එකක් Active කර ගන්න විදිහටමයි. එතකොට අපෙන් රැ 82.72 ක් කපාගෙන අපේ data Packege එක Active වෙනව. ආයෙත් ටිකකින් SMS එකක් එනව අපේ Account එකට ආපහු සල්ලි දැම්ම කියල balance එක check කරන්න කියල.

එතකොට අපේ Account එක ඒ කපා ගත්තු ගාන ආය බැර කරනව. ඒ හින්ද තමා සල්ලි කැපෙන් නැ කියන්නේ. ආයමත් කියන්න ඕනි මෙහෙම free දෙන්න එක පාරක් විතරයි.





(සැ.යු. - ගොඩක් අය කියන මේ Data Packege එක Active කරන්න 82.72ක් කපා ගත්තට දෙන්නේ 80.72 යි කියල. ඒත් කමක් නැ රැ 2කට 450MB හම්බ වෙලා තියෙනවනෙ. ඒත් මගෙනම් ඒහෙම වුන් නැ. මගෙ 82.72 ක් කපා ගෙන 86 ක්ම Account එකට බැර කරල තියෙනව.)

3 comments:

  1. Ado mage salli kapu package eka activate una. eth aaya account ekata salli awe nane

    ReplyDelete
  2. Offer eka weda karanne Mobitel eken msg eka ewapu SIMwalata vitharai. Mama SIM 3ka try karala baluwa e davaswala, msg eka awilla thibba SIM 2ka vitharai salli apahu labune.
    (In case they decide to offer this again)

    ReplyDelete