ඒ කියන්නෙ පොන් එක අස්සෙ තියෙන දේවල් Computer
එකකින් WIFI තාක්ෂණය
හරහා පෙන් එක අස්සට ගිහින් බලන්න, Download කර
ගන්න පුලුවන් විදිහක් ගැනයි.
1.
මේ විදිහෙ තියෙන වාසි තමයි කොයි වෙලාවෙත් පොන් එක
Data Cable එකෙන් Computer එකට
Connect කරන්න ඕනි නැ.
2.
ඉක්මනික් Data හුවමාරැ
කර ගන්න පුලුවන්.
3.
සාමායෙන් 10M වගේ
දුරක පොන් එක තියෙද්දි වුණත් මේ විදිහට Data Transper කරන්න
පුලුවන්.
මේ විදිහට Data ගනිද්දියි
Data Cable එකෙන් Connect කරල
Data ගනිද්දියි Speed එකේ
ලොකු වෙනසක් නැ. දල වශයෙන් සාමාන්‍ය Speed එක
30Mbps වගේ වෙනව. සමහර වෙලාවට නම් මේක මීට වඩා ගොඩක්
වැඩි වෙනව. ඒක ඔයාලගෙ Devices වල හැටියට තමයි.
මේකෙ Normal app එකෙන්නම්
පුලුවන් Computer එකෙන් පෝන් එකේ තියෙන දේවල් Download කර ගන්න විතරයි. ඒත් Pro Version එකෙන් නම් Computer එකෙන්
පෝන් එකේ තියෙන දේවල් Download කර ගන්න වගේම අපිට ඕනි දෙවල් Phone එකට දාන්නත් පුලුවන්.
හරි ඒ ටික Download කර
ගත්ත නේද එහෙනම් මේක කරන හැටි කියා දෙන්නම්.
-
මුලින්ම එකෙම Network එකකට
පොන් එකෙනුයි Computer එකෙනුයි Conect වෙලා
ඉන්න ඔනි. (දන් නැති අය මෙතනින් බලන්න)
-
දැන් File Manager එක
පෙන්නව ඇතිනෙ.
මෙතනින් එහාට කරන්න ඕනි දේ මම කියා දෙන්න ඕනි
නැනේ. කරලම බලල Coment එකක් දාන්න.
මේ Post එකේ කියෙන විශේෂත්වය තමයි මම Upload කරන Fils වෙනද දාන්නේ Dropbox , Mediafire වල විතරයි. ඒත් මේකෙදි මම පාවිච්චි කලේ Facebook. අවුලක් වුනොත් කියන්න. මම හදල දෙන්නම්.
මේ Post එකේ කියෙන විශේෂත්වය තමයි මම Upload කරන Fils වෙනද දාන්නේ Dropbox , Mediafire වල විතරයි. ඒත් මේකෙදි මම පාවිච්චි කලේ Facebook. අවුලක් වුනොත් කියන්න. මම හදල දෙන්නම්.
Pro Version aka Download denne ne mata fb aken...
ReplyDeleteLink ekq weda karanawa machan
ReplyDeleteLink ekq weda karanawa machan
ReplyDelete