Wednesday, April 29, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:22:00 PM
ඒ කියන්නෙ පොන් එක අස්සෙ තියෙන දේවල් Computer එකකින් WIFI තාක්ෂණය හරහා පෙන් එක අස්සට ගිහින් බලන්න, Download කර ගන්න පුලුවන් විදිහක් ගැනයි.




1.       මේ විදිහෙ තියෙන වාසි තමයි කොයි වෙලාවෙත් පොන් එක Data Cable එකෙන් Computer එකට Connect කරන්න ඕනි නැ.

2.       ඉක්මනික් Data හුවමාරැ කර ගන්න පුලුවන්.

3.       සාමායෙන් 10M වගේ දුරක පොන් එක තියෙද්දි වුණත් මේ විදිහට Data Transper කරන්න පුලුවන්.
මේ විදිහට Data ගනිද්දියි Data Cable එකෙන් Connect කරල Data ගනිද්දියි Speed එකේ ලොකු වෙනසක් නැ. දල වශයෙන් සාමාන්‍ය Speed එක 30Mbps වගේ වෙනව. සමහර වෙලාවට නම් මේක මීට වඩා ගොඩක් වැඩි වෙනව. ඒක ඔයාලගෙ Devices වල හැටියට තමයි.

මේකෙ Normal app එකෙන්නම් පුලුවන් Computer එකෙන් පෝන් එකේ තියෙන දේවල් Download කර ගන්න විතරයි. ඒත් Pro Version එකෙන් නම් Computer එකෙන් පෝන් එකේ තියෙන දේවල් Download කර ගන්න වගේම අපිට ඕනි දෙවල් Phone එකට දාන්නත් පුලුවන්.

Trail Version එක Playstore එකෙන් Download කර ගන්න


Pro Version එක Download කර ගන්න.


හරි ඒ ටික Download කර ගත්ත නේද එහෙනම් මේක කරන හැටි කියා දෙන්නම්.

-          මුලින්ම එකෙම Network එකකට පොන් එකෙනුයි Computer එකෙනුයි Conect වෙලා ඉන්න ඔනි. (දන් නැති අය මෙතනින් බලන්න)

-          හරි එහෙමනම් ඒ ගත්ත App එක Open රන්න.

-          දැන් මේ විදිහට Ip එකක් පෙන්නව ඇති.

-          ඒක Web Browser එකක ගහල Enter කරන්න.

-          දැන් File Manager එක පෙන්නව ඇතිනෙ.


මෙතනින් එහාට කරන්න ඕනි දේ මම කියා දෙන්න ඕනි නැනේ. කරලම බලල Coment එකක් දාන්න.

මේ Post එකේ කියෙන විශේෂත්වය තමයි මම Upload කරන Fils වෙනද දාන්නේ Dropbox , Mediafire වල විතරයි. ඒත් මේකෙදි මම පාවිච්චි කලේ Facebook. අවුලක් වුනොත් කියන්න. මම හදල දෙන්නම්. 

3 comments: