Monday, May 18, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:27:00 PM
කට්ටියම සමා වෙන්න ඕකි මේ Post එක දාන්න ගොඩක් පරන්නු වුණාට. අද දාන්නත් කලිව් මේක 50 කි විතර බලල තිබ්බ. ඒ හින්ද ඔයාලට වැදගත් දෙයක් කියල හිතෙනව.



ඔන්න මම මට ඊයෙ මොනො වුනෙ කියලත් කියන්නම්. මම Internet Log වෙලා post එක ලිවුව. ටික වෙලාවක් ලියද්දි Post එක Save වෙන් නැ කියල දැනුන. දන්න හැම දේම දාල Net Conection හදා ගන්න හැදුව. ඒත් හරි ගියෙ නැ. මැසින් එක Restart කරන්න වුණා. ඒක කරන්න කලන් Type කරපු ටික Save කරන්න බැරි වුණා. ඒ හින්ද දුකා තමා සමාව ගන්න ගමන් අද Post එක ආය මුල ඉදන් ලියන්නම්.

මම මේ අද කියල ඇප් එකෙන් කරන්න පුලුවන් දේවලි ගැන කලින් ලිවුව Post එකට මෙතනින් යන්න.

මේ වැඩේම අපිට data කපා ගෙන Teamviewer වලින් කරන්න පුලුවන්. ඒ ගැන මෙතනින් බලන්න.

දැන් එහෙනම් අද එක ගැන කියන්නම්. මේක කරන්න අපි කලින් Download කර ගත්තු ඇප් එක Active කර ගන්න ඕනි.

ඒක Active කර ගන්න පුලුවන් මේ විදිහට.

මුලින්න මේ WebPage එකට ගන්න.


ඒක Continue කරන්න. ඒහෙම කරන්න බැරින්ම් එතනම උඩ තියෙන Like Butten උඩ Click කලාමContinue කරන්න දෙයි.


දැන් ඔතන උඩ තියෙන Like උඩ Click කරන්න. දැන් Conttnue එකක් එයි. ඒක Click කරන්න.


දැන් ඔය විදිහට Unlock කරන Code එක පෙන්නයි. ඒ Code එක මතක තියා ගන්න.

දැන්  පොන් එකෙන් Remote Control කියන App එක Open කර ගන්න.


මේ වගේ මෙනු එකක් එනව මතක ඇතිනෙ. එතනට යන්න. ඒකෙන් Upgrade කියන එක තෝරන්න.


එතකොම ඔය වගේ එකක් එයිත ඒකෙ යටටම ගියාම Active Code එක දෙන්න තැනකි තියෙනව.


ඒකෙ අර තිබ්බ Code එක Type කරන්න.


දැන් Active කියන එක උඩ Click කලාම Active වෙයි. දැන් බලන්න අර විදිහට විදිහට Wifi එකට Conect වෙලා Video එක ගන්න පුලුවන් නේද කියල. (Live Screen වලට ගිහින් බලන්න)


මේ මම ගත්තුව.


තව දේවල් කරන්න පුලුවන්. මේ ටික වෙනස් කරල බලන්න.


 Bloack and white Screen එකක් ආවොත් මෙතනින් වෙනස් කරන්න පුලුවන්.


එහෙනම් මේ විදිහට වැදගත් Post එකක නිමාව මම සටහන් කරන්නයි යන්නේ. කට්ටිය Coment කරන්න අවුලක් වුනොත්.

1 comment: