Tuesday, May 19, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 11:47:00 AM
ඔන්න යාලුවනේ මෙන්න තවත් වැදගත් දෙයක් I6 කට්ටියට කියන්න යන්නේ. මේන්න අලුත් Rom එකක් මට හම්බවුණා. මේ Rom එක ගැන මට කිවුවේ Facebook එකෙන් Chamod Dilshan. ඒ හින්ද එයාට විශේෂ ස්තුතිය මේ ගැන අනිත් අයට කියන්න මම මේ ගැන කිවුවට.



මේ රොම් ගැන අවුලක් තියෙනවනම් ඔයාල අපි දෙන්නගෙන් කාගෙන් හරි කෙනෙක්ගෙන් අහන්න කියලත් මුලින්ම කියනව.

මේ රොම් එකේ තියෙන විගේෂත්වය.

- එයාල කියන විදිහට මේ රොම් එකේ කිසිම Bug එකක් නැ. ඔක්කොම Fix කරල තියෙන්නේ.
- Dolby තියෙන හින්ද සවුන්ඩ් හොදට කියෙනව.(ඒ ගැන වෙනම කියන්න බලාපොරොත්තු වෙනව.)
- Dual 3G Support කරනව.
- තවත් කිවුවේ නැති ගොඩක් දේවලි තියෙනව. ඔයාලත් ගහලම බලන්න ඒව ගැන දැන ගන්න.

මේ Screenshot ටිකත් බලලම ඉන්න.








ඔන්න ඒ රොම් එකේ Screenshot ටිකක්. බලල මොදනම් මෙතනින් Download කර ගන්න.

රොම් එක ගන්න.

Dolby මෙතනින් ගන්න.

මේ විදිහට Flash කරන්න.

1.wipe data/factory reset කරන්න
2.wipe cacle partition කරන්න
3. Advached ගිහින් wipe dalvic cacle කරන්න.
4. isntall zip from sd card වලට ගිහින් Download කරපු රොම් එක තෝරන්න.
5.ඒක ඉවර වුණාට පස්සේ Dolby File එකත් එතනින්ම flash කරන්න.

ඔන්න එහෙනම් එක්කොම කියා දුන්න. ප්‍රශ්ණයක් තියෙනවනස් අහන්න අපෙන්. මම ගියා.
Chamod DilshanChamod Dilshan

14 comments:

  1. make e-tel N3 ahakete heriyanne natiwaide?plz hellp

    ReplyDelete
  2. Etel o9 ekata rom ekak thiyenawada oyaa danna?dannawanam mata kiyapan MCN loku udauwak...

    ReplyDelete
    Replies
    1. Tamanam hamaba un ne bb. Mama laga n9 ekak neti honda hoyanna bene. Check karanna widihak nene bn

      Delete
  3. e-tel වල Headset එකට sound මදි නේද?Bass එහෙම හොදටම මදි.මගේ ලග තියෙන්නේ etel N3 එකක්.මේකේ sound හදාගන්න ක්‍රමයක් දන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. Naveennisal.blogspot.com eke balanna.Sond wedi karanna puluwan widihak tiyei. Viper da mokakda kiyala

      Delete
  4. machan, installation aborted kiyala watenawa bn

    ReplyDelete
  5. kalin comment ekath mage.. installation error enawa nam error bypass karanna puluwan. script eke error exception handling code block eka terminate karapuwama error bypass wenawa. rom eke kisima awulak na. patta rom eka. dan 4n eka speed. thanks machan.
    --android app developer--

    ReplyDelete