Tuesday, November 25, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:54:00 PM

ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පෝන් එකට සිංහල Font දා ගන්න එක. ඒත් එයාල දන්නව Root කරල සිංහල දාන්න පුලුවන් කියල. කමුත් බයයි Warranty නැති වෙයි කියල. අන්න එහෙම අයට මේක ගොඩක් වැදගත් වෙයි.

Sinhala Font පෝන් එකට දා ගන්න ප්‍රදානතම හේතුන තමයි Facebook එකේ සිංහල වලින් තියෙන Post බලන එක. ඊට අමතරව අපිට සිංහල ඕනි වෙනව News වගේ ඒව බලන්න. මේ වගේ අන්තර්ඡාලයේ තියෙන සිංහල අකුරැ බලන්න පුලුවන් මම මේ කියා දෙන විදිහට හදා ගත්තාම. හැබැයි Phone වල Support කරන් නැති විදිහට හදල තියෙන Gossip Site එහෙම නම් මේ විදිහට බලන්න බෑ. ඒවනම් Root කරලවන් බලන්න හදා ගන්න බෑ.

මම ඉස්සෙල්ල Root කරල සිංහල දාන හැටි කියා දුන්න එක ඕන්නමි මෙතනින් යන්න.
            Root කරන්න
            සිංහලදාන්න

Facebook ආදි ඕනිම Web page එකක සිංහල බලන්න පුලුවන්

01.  Siyalu Browser කියන App එකෙන්. මේක Google playstore එනෙක් නොමිලේ Download කර ගන්න පුලුවන්. කිසිම කරදරයක් නෑ Download කරපු වෙලාවේ ඉදන් සිංහල වැඩ. එහෙම බැරිනම් මෙතනින් Download කර ගන්න.

02.  Sett Browser කියන App එකෙන්. මේක Google playstore එනෙක් නොමිලේ Download කර ගන්න පුලුවන්. කිසිම කරදරයක් නෑ Download කරපු වෙලාවේ ඉදන් සිංහල වැඩ. එහෙම බැරිනම් මෙතනින් Download කර ගන්න.

03.  Uc Browser එකෙනුත් අපිට සිංහල හදා ගන්න පුලුවන්. මේක ගැන මම කියා දෙන්න ඕනි නැ. මගෙ යාලුවෙක් ඒ ගැන Blog එකක් ලියල තියෙනව. ඒකට මෙතනින් යන්න.

04.  Operamini එකේ Sinhala එදන් එක ගැනනම් ඉතින් කවුරැත් දන්නවනේ. Address Bar එකේ Opera:config කියල ගහල Search කරන්න. ඒ එන මෙනු එකේ යටම ඇති Use bitmap fonts for complex scripts කියන එක Yes කරල Save කරන්න. එතකොට ඒකෙත් දිංහල වැඩ.







05.  ගෙඩන් වෙලාවට Dialog, Etel නගේ Phone වර්ග එයාලගේ Branch එකකට ගිහින් දුන්නාම සිංහල හදල දෙනවා.

සිංහල අකුරැ Type කරන්න ඕනිනමු Helakuru Key board එක Download කර ගන්න ඒකෙ ඕනි විදිහට  Type කරන්න  පුලුවන්.

ආයෙමත් Blog එකක්න් හමු වෙමු. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

0 අදහස්:

Post a Comment