Tuesday, November 25, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:52:00 PM
අන්තර්ඡාලයේ තියෙන ඒව Download කරන්න තියෙන හොදම Software එක තමයි Internet Download Manager හෙවත්  IDM කියන්නේ. මේකේ Downloadspeed එක අතිනුත් අනික් ඒවට වඩා ගොඩක් Speed. ඒකෙ ආපු අලුත්ම Version එක තමයි 7.1 කියන්නේ. හැබැයි මේක නිකන් දෙන Software එකක් නෙවෙයි. අන්න ඒ Software එක නිකන් මම දුන්නොත් මොකද කියන්නේ. 

 




මේක Install කරන්නත් මේක හදිම ලේසියි. නිකන්ම Install කරන්න. ඊට පස්සේ Register කරන්න එහෙම දුක් විදින්න ඕනි නැ. මේක Crack කරල හදල තියෙන්නේ. ඒ හින්ද Install කරල Computer එක Restart පාරක් දාන්න විතරයි තියෙන්නේ. මේ වගේ වටින එකක් නිකන් හම්බ වෙනව නම් Restart කරන්න බැරි කාටද. ඔන්න ගිහින් Download කර ගන්නකො.
මේක හදල තියෙන්නේ Update කරන්න බැරි විදිහට. ඒකත් හොදයි Update කලොත් මේ Register එක නැති වෙයි. ඒ හින්ද Update කරන්න යන්න එපා.


මෙච්චර වටින දෙයක් දුන්න නිසා Comment එකක් දාල යන්න අමතන කරන්න එපා. Share  කරන්න අනික් යාලුවන්ටත් මේ ගැන දැන ගන්න.
ආය වැදගත් දෙයකින් හමු වෙමු.

3 comments: