Friday, November 28, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:33:00 PM
ඔන්න Hardware ගැන උනන්දුවෙන් ඉන්න අයට පොඩ් දේවල් ටිකක් කියා දෙන්න කියල හිතුව. අද ඉතින් කියා දෙන පලවෙනි දවසනෙ. ඉතින් ලොකු දෙයක් ගැන කියන්න යන් නැ. අද කියන්නම් අලුතෙන් එන පොඩි පොඩ් කලි ටිකක් ගැන. කියනව කිවුවට නම විතරයි කියන්නේ.

1. DDR 4





දැනට පාවිච්චි කරන DDR 3 රැම් එකට වඩා මේක ගොඩන් Speed. පාවිච්චි කරන විදුලි ප්‍රමාණයත් අඩුයි කියල තමයි කියන්නේ. දැන් නම් මේ රැම් එත පිටරට වල පාවිච්චි කරව. තව විස්තර ඕනිනම් මෙතනින් බලන්න.

2. RAM Speed
ඉස්සර ආපු SD එකත් එක්ක බලද්දිනම් අලුත් DDR 4 රැම් එක ගොඩක් Speed. DDR 3 රැම් එකත් එක්ක බලද්දිත් Speed එක වැඩියි.

3. RAM Voltage

4. DDR 4 Mother Board

ඔච්චර කල් ඇවිත් තියෙන Mother Board වලට වඩා අලුත් DDR 4 Mother Board එකේ වෙනස් කම් තියෙනව. Processer Socket එක පවා වෙනස්.

5. LGA 2011-V3 Socket

DDR 4 රැම් පාවිච්චි කරන Mother Board වල Processer Socket එක LGA 2011-V3 Socket එකයි.

6. i7 Processer


 7. SSD Hard disk




මේ හාඩ් ඩිස් එක සාමාකයයෙන් අපි භාවිතා කරන Sata හාඩ් ඩිස් එකට වඩා ගොඩක් වේගවත්. ඒ වගේ තමා ගනනුත් වැඩියි. දැන් නම් මේ රැම් එත පිටරට වල පාවිච්චි කරව. තව විස්තර ඕනිනම් මෙතනින් බලන්න.

9. DDR 5 VGA



සාමානය VGA එකක් ලෙස පෙනුනද මේකෙන් ලොකු ගේම් එහෙම ගහන්න පුලුවන්. ගැපික් වලටත් හොදයි. ඒ වගේ තමා ගනනුත් වැඩියි.

10. නම දන් නැ





0 අදහස්:

Post a Comment