Saturday, November 29, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:15:00 PM
ගොඩක් අයට වෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි මේ Short Cut Virus එක කියන්නේ. මේක ගියාම අපේ Pen, Chip වගේ ඒවයි තියෙන Folders ඔක්කොම  hidden වෙනවනේ. අන්න එහෙම  hidden වෙච්ච ඒව නිකන් Right Click කරල Properties ගිහින්  hidden අරින්නත් බැ. අන්න එහෙම  hidden වෙච්ච චේවල් ආය පෙන්නන්න හදා ගන්න පොඩි ගැඡට් එකක් ගෙනාව.

මේක හරි නැ කියල හිතෙනවනම් මේ Command එක Command Prompt එකේ Type කරල Enter කලත් හරි.



බය වෙන්න දෙයන් නැ. මෙක කලා කියල ඔයාලගේ කිසිම දෙයන් අයින් වෙන්නේ නැ.

1. මෙතනින් මේ Software එක Download කර ගන්න.

2. මේක Extract  කර ගන්න.

3. ඊට පස්සේ මෙක Virus ගියපු Pen, Chip වගේ ඒකකට මේක Paste කර ගන්න. 

4. ඒ දාපු File එක Double Click කරල Open කරන්න. දැන් බලන්න තිබ්බ ඔක්කොම ඒ විදිහටම ආය පෙන්නයි.



5. මොකක් හරි Key එකක් ඔබන්න.

0 අදහස්:

Post a Comment