Saturday, November 29, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:37:00 PM


Huawei Dongle Online Unlock කරන්  ගිහින් එපා වෙලාද තියෙන්නේ. මෙන්න ඒකටත් හොද Software එකක් මම හොයා ගත්ත.




1.       මේක Download කර ගන්න.

2.       Computer එකේ කොහෙට හරි Extract කර ගන්න.

3.       ඒක Open කර ගන්න.

4.       Port කියන තැන ඔයාලගේ Dongle  එක ගහල තියෙන Port එක තෝරන්න.

5.       IME කියන තැන Dongle  එකේ IME නම්බර් එක ගහන්න. (ඒක Dongel එකේ පිටිපස්සේ Sticker එකෙන් හරි Dongle එකේ  Box එකෙන් හරි හොයා ගන්න)

6.       Get Unlock Code කියන එක Click කරන්න.

7.       Unlock Code කියන එක ටික වේලාවකින් එයි. ඒක Copy කර ගන්න

8.       Dongle එක වෙන SIM එකක් දාල Plug කරන්න

9.       එතකො එන Box එකේ ඒ Unlock Code කියන එක Paste කරල ok කරන්න.

.   දැන් බලන්න වෙන SIM නියමෙට වැඩ කරයි.

    එහෙම හරි ගියෙ නැතොන් මෙතනින්  Online Unlock  කරන හැටි බලන්න.
  

0 අදහස්:

Post a Comment