Saturday, November 29, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:21:00 PM
මම ඉතින් සාමානයෙන් මගෙ Com එකට Virus guard  දාන් නැ. මෙච්චර කාලයකටම දාල තියෙන්නේ Antivirus මෘදුකාංගය දෙකක් විතර තමයි.  ඒත්  නිකන් ඉන්න ගමන් Avast Setup එක තිබ්බ නිසා Install කරල පොඩ් Update පාරකුත් දාල බැලුව. සාමාන්නයෙන් අනිත් Virus guard  වලට වඩා නම් හොදයි කියල මට හිතෙනව.



ඔයාලටත් හොදයි කියල හිතෙනවනම් දාල බලන්න. පලවෙනි පාර අප්ඩේට් එකටනම් 142 MB වගේ තියෙනව. ඒත් ඊට පස්සේ ඉදන්නම් අප්ඩේට් එකට තියෙන්නේ පොඩ් kb ගානක් වගේ කමයි. මගෙනම් Com එක On වෙනවත් එක්කම Update වුණා කියල මැසේඡ් එකත් එනව.

පරන Version එකක් තියෙයිනම් ඒක අලුත් එකට  Update වෙන්න 120 MB වගේ යනව.

වැඩි විස්තර ඕනිනම් මෙතනින් Avast 2015 Antivirus මෘදුකාංගයේ නිල වෙබ් පිටුවට යන්න.













0 අදහස්:

Post a Comment