Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:12:00 AM
CPU-Z App එක වගේම  System Info  බලාගන්න හොද ඇප්ලිකේෂන්  එකක් තමයි මම අද කියන AnTuTu Benchmark. මේක ලංකාවේ ගොඩක්ම පාවිච්චි වුණ් නතිවට පිටරට එහෙම නම් ගොඩන් ප්‍රසිද්දයි.

අලුතෙන් ROM එකක් එහෙම ගහන්න ඉන්නවනම් System Info  බලාගන්න එක ගොඩන් වැදගත් වෙනවනේ. මටත් මේක හම්බවුනේ Eteil i7 එකට CWM හොයද්දි.

මම ගත්තු ScreenShot ටිකකුත් දාන්නම්. බලල Download කර ගන්න වැදගත් වෙයි කියල හිතෙනවනම්.











මෙතනින් Download කර ගන්න. Download කර ගත්ත කියල නරකක් නම් වෙන් නැ.

0 අදහස්:

Post a Comment