Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:32:00 AM
ඔයාලගේ පරිගණක වලට වැඩිම වශයෙන්  Viress ඇතුලු වන්නේ  USB හරහා සම්බන්ද කරන උපකරණ හරහා නේද. ඊට අමතරම CD/ DVD , Internet, Network හරහාද  Viress ඇතුලු වන්න පුල්වන්.

කවුරැත් මේක ගැන දන්නව ඇති USB Disk Security කිවුවාම.

මේවයින් වැඩිම වශයෙන්  Viress ඇතුලු වන ප්‍රධාන ක්‍රමයට විසදුමක් තමයි මම අද දෙන්නේ. මේ කියන්නේ USB Disable කරන්න වගේ දෙයක් නෙවෙයි. මේක පොඩ් Antivires Software එකක්. ඒකෙන් අපේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන උපකරණ වල Vires තිබේද යන්න පෙන්නනව. මේක 100% ක් නිවැරදි නොවුනද 90% ක් සාර්ථක ක්‍රමයක්.

USB හරහා සම්බන්ද උපකරණ මෙසේ Scan කර පෙන්නනව. එය සැක සහිත නම් Safe Open කිරිමේ හැකියාවද පවතී


 එහි  Vires තිබේ කම් මෙහි Vires පෙන්නනව.


 මේක Trial Version එකක් විදිහට තමයි අපිට දෙන්නේ.
මෙකෙත් පරණ එකයි අලුත් එකයි කියල Version දෙකක් තියෙනව. මම දෙක ගරන වෙන වෙනම කියන්නම්.

- පරණ Version එක Download කර ගන්න
  1. මේක Download කරන් Extract කර ගන්න.
  2. Install කර ගන්න
  3.  USB Disk Security Disable කරන්න (අර වේලාව වැටෙන තරන Right Click කරල Exit කරන්න)
  4. Crack කියන Folder එක අස්සේ ඔක්කොම Copy කර ගන්න
  5. Destop එකේ USB Disk Security Icon එක උඩ Right Click කර  Properties යන්න.
  6. Open File Location යන්න.
  7. Copy කර ගත්තු ටික Paste කරන්න.
  8. Restart කරල බලන්න Full Version නේද කියල
  9. ඔතනින්ම ඕන්නම් Update කර ගන්න පුලුවන්. එහෙම කලොත් Full Version Setup එක Com එකට Download වෙයි. ඒක  Install කලාම හරි. 
පහල පොටෝ ටිකකුත් ඇති. ඒක බලන් හරියට කරන්න.






- අලුත් Version එක Download කර ගන්න

  1. මේකෙනම් අච්චර වද විදින්න දෙයක් නැ. මේක Download කරන් Install කරන් බලන්න. 
  2. දැන් Open කරල බලන්න Full version නේද කියල.





 වැඩේ හරි ගියොත් Comment එකකුත් දාලම යන්න.

2 comments: