Sunday, November 30, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:43:00 AM
Ms Word වගේ Software වල Type කරද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි අකුරැ වරදින එක. ඒකට මට පොඩි Software එකක් හම්බ වුණා.

මට මේක දුන්නේ අපේ ස්කෝලෙ Chaturanga අයිය.

මම හිතන විදිහට මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. Computer Class වලට යන අයට එහෙම වටිනව මේක. මොකද ගොඩන් ඒවයි තාම සිංහල Unicode භාවිතා කරන්න කියා දෙන්නේ  නැ නේ. එහෙම වෙලාවට අර කොලයක්න් බලන් අකුරැ වලට අදාල සංකේත හොයනවට වඩා මේක ගොඩක් පහසුයි.

මෙතනින් Download කර ගන්න.


මම කියපු විදිහට මේක හදල තියෙන්නේ අපේම ලංකාවේ යාලුවෙක්. අරන්ම බලන්න.

0 අදහස්:

Post a Comment