Sunday, January 10, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:30:00 AM
මම මේ අද දෙන්න යන්නේ කලින් ආපු ඒ තියන්නේ ටිකක් පරණ Scanner එකක් ගැනයි. මේ Scanner එක ආවේ මට මතක විදිහට මීට අවුරැදු 5 කට විතර කලින්.

ඉතින් එච්චර පරණ Scanner එකක් නිසාම දැන් ඒකේ Drivers හොයා ගන්න අමාරැයිනේ. ඒත් එක්කම ඒක එක්කම හමුබවුණ Drivers CD එකත් දැන් සමහර අයගේ ඒව පාවිච්චි කරන්න බැරි තත්වයකට පත් වෙලා ඇති. ඒ හින්ද මම Drivers එක දෙන්න කියල හිතුව.

මේ අද මම දෙන Drivers එක Windows 7 වලින් උඩ OS වල විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ Windows XP වල මේක වැඩ කරන්නේ නෑ. මම XP වල Drives එක දෙන්නේ නෑ ඒක ගොඩක් අය දැන් පාවිච්චි කරන්නේ නැති හින්ද. (ගොඩක් වෙලාවට මේ Drivers එක වින්ඩෝස් Vista වලට වැඩ කරන්න ඩඩ තියෙනවා. මම ඒකනම් Check කරල නෑ.)

ඒ වගේම මේක 64 Bit, 32Bit කියල වෙනසක් ඇත්තේ නෑ. දෙකටම වැඩ කරනවා.

මේ තියෙන්නේ ඒ Scanner එක.








Drives එක මෙතනින් ගන්න.
54 MB තියෙනවා.

මේකේ අවුලක් තියෙනවානම් කියන්න.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment