Sunday, January 10, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:44:00 AM
ගොඩක් Chiness විවිධ සාදිලි වල පොන් වලට පාවිච්චි කරන දෙයන් ගැන තමයි මම මේ දැනි කියන්න යන්නේ. පොඩි විස්තරයකුත් එක්කම මම මේක කියල දෙන්නම්කෝ.

මේ පොටෝ එක දැක්කමා කට්ටිය දන්න ඇති මොකක්ද මේ කියල. ඒකට කමක් නෑ මම කියන්නම්.

ගොඩක් Chiness පොන් වලට Computer එකකින් ROM එකක් Flash කරද්දි, Computer එකකින් සමපුර්ණයෙන්  Backup එකක් ගද්දි ගොඩක් වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙන එකක් තමයි මේ Sp Flash Tool කියල කියන්නේ.

මේකේ සමහර Version පොන් වලට Support කරන්නේ නැති හින්ද වැඩ කරන ඒව දෙකක් මම දෙන්න කියල හිතුව. මේ බලන්න මුලින්ම දෙන එක




 මේක තමයි මේ Software එකේ අලුත් Version එක. ඕකි අය මෙතනින් ගන්න. 42MB තියෙනවා.

මේ අනිත් එක




මේකට අපි සාමාණයෙන් කියන්නේ පරණ Version එක කියල. ඒක ඕනි අය Download කර ගන්න. 8MB තියෙනවා.

මේ දෙක දුන්නට මේකේන් Rom දාන හැටි දන්නෙ නැති අය මේක බලන්න.


හරි අවුලක් වුනොත් Coment එකකින් දන්වන්න.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment