Tuesday, January 5, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:07:00 AM
ඔන්න හැමදාම වගේම අදත් ඔයාලට වැදගත් පෝස්ට් එකක් අරන් අදත් හ්‍මම ආව. මේ ටිකේ නිතරම පොස්ට් ටිකක් දාන්න පුලුවන් වුණා Dialog එකට පින් සිද්ද වෙන්න හි හි.

මේ ඔය අද මම කියා දෙන්න යන්නේ අපි Computer එකට Insatll කරල තියෙන OS එක කොහොමද එහෙමම එ5ඒ කියන්නේ Software එහෙම ඔක්කොම එක්ක වෙනත් Hard Disk එකකට Copy කරන්නේ කියල.



අපිට මේක කරන්න Software එකක් ඔනි කඑනව. ඒ Software එක මෙතනින් ගිහින් Download කර ගන්න.

මේකේ Pro එක ටික දවසකිව් මම Upload කරල දෙන්නම්

හරි එහෙනම් අපි මේක කරන්නේ කොහොමද කියල බලමු.

මුලින්ම මේ Software එක Open කර ගන්න. එතකොට මේ වගේ තියෙයි.


හරි මෙහෙම එකක් ආවනම් ඒකෙන් ඔය යට තියෙන Clone කියන එකට යන්න.






සමුපුර්ණ Hard Disk එකම යන්නවනම් Disk Clone කියන එකට යන්න. නැත්තම් එක Partision එකක් නම් Partition Clone කියන එකට ගියාම හරි.දැන් මේ වගේ එයි.


ඕකෙන් අපි Copy කර ගන්න ඕනි කරන Partition එක තෝරන්න.


දැන් ඒකෙන් ඒ ටික Copy වෙන්න ඕකි කරන Partition එක තෝරන්න





හරි දැන් මේක හරියට කරල Next කරාම මේ වගේ එකක් එයි.


හරි දාන් ඔයා Partition එක අනිත් එකට Copy වෙන ගමන් තියෙන්නේ. ඒක ගිහින් ඉවරැ වුණාම හරි.

OS එකක් Copy කරනවනම්

  • Windows 7 වලදි 100MB Partition එක
  • Windows 8 වලදි 350MB Partition එක
  • Windows 8.1 වලදි 350MB Partition එක
  • Windows 10 වලදි 500MB Partition එක
එකත් මේ වගේම Copy කරන්න ඕනි වෙනවා.

එහෙනම් මම යනවා.
බුදු සරණයි.

0 අදහස්:

Post a Comment