Thursday, June 11, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:45:00 PM
ගොඩක් අය අහපු දෙයක් කොහොමද අපි Android, windows වගේ පොන් වලදි පාවිච්චි කරපු Facebook Massenger කියල App එක Computer එකට දාගන්නේ කියල‍.


මේකට කලින් නම් Facebook Massenger කියල App එකක් තිබ්බ. ඒත් ඒක ගිය අවුරැද්දේ අප්රෝල් මාසෙ ඉදන් වැඩ කරන් නැතිව ගියා. ඊට පස්සේ එක එක Software දාල බැලුවත් අර පරණ Massenger එක තරම් හොදට පාව්ච්චි කරන්න කටිටියට බැරි වුණා.

                                                   (මේක තමයි ඒ තිබ්බ Massenger එක)

අන්න ඒ හින්ද මම ඇතුලු ගොඩක් අය Massenger එක හදන ආයතනයෙන් ඉල්ලුන එක එක විදිහට Windows වලදිත් පිවිච්චි කරන්න පුලුවන් විදිහට Massenger එකක් දෙන්න කියල‍

අන්න ඒ අපේ ඉල්ලිම් එහෙම සලක බලල අපිට දැන් මාසෙකට විතර කලින් Massenger එකක් දුන්න. ඒත් එක Web Browser එකකින් Open කරන්න ඕනි හින්ද එච්චර සාර්තක වුණ් නැ.

ඒ හින්ද එයාල කරපු වැඩක් තමයි අපිට පාව්ච්චි කරන්න පුලුවන් විදිහට Facebook Massenger කියල Software එකක් හදල දුන්න එක.


මේ Software එක ගැන කිවුවොත් ඉතා පහසුවෙන් Chat කරන්න පුලුවන් විදිහටයි හදල තියෙන්නේ.

මේකෙ 100%ක්ම අඩුපාඩු නැ කියල අපිට කියන්න බැ. ඒත් මොණ අඩුපාඩු තිබුනත් එයාල මේ කරපු වැඩේ නම් ගොඩක් හොදයි. ඒ හින්ද මම මේ ගැන කියන්න කියල හිතුව.

මෙතනින් ගිහින් අරගෙන බලන්න.

අදහසකුත් දාල යන්න පුලුවන් අය ඉන්නවනම් ඒක ගොඩක් වටිනව.

0 අදහස්:

Post a Comment