Sunday, June 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:24:00 AM
ඔන්න ඔයාලට වැදගත් වෙන දෙයක් තමයි මේක. මේ පොස් එක ඔක්කොම එක අඩුවක් නැතිව කලොත් ඉතින් ඔයාල මේ වැඩේ හරියට කර ගන්න පුලුවන් වෙයි.


සමහර අයට කොහොමත් දවසට Reqvest 200 ක් විතර එනව දරකල ඇති නේද. අන්න එහෙම අයට මේක ගොඩක් වැදගත් වෙනව. (ගොඩක් වෙලාවට කෙල්ලන්ට)

මේක කලාම අපිට පහසුවෙන් Reqvest ඔක්කොම Confirm කර ගන්න පුලුවන් වගේම පොඩි අඩු පාඩුවක් තියෙනව. ඒක තමයි මේ විදිහට කලාම හොද නරක කියල බලල Reqvest තෝරල Confirm කරන්න විදිහක් නැ.

මේක Java වලින් කරන වැඩක්. අමතර කිසිම දෙයක් ඕනි වෙන් නැ. (මම මේක කරන්නේ Chorm Browser එකෙන් Dialog Internet වලින්. ඒ හින්ද ඔයාලත් බලන්න.)

මුලින්ම මේ Link එකට යන්න.

එතකොට මේ විදිහට ආපු Reqvest ටික පෙන්නයි.


හරි දරන් එහෙම පෙන්නුවට පස්සේ අපිට තියෙන්නේ යට තියෙන Show More කියන එක Click කරන්න Reqvest ආපු ටික ඉවර වෙනකම්ම. (පොඩි දෙයක්)


හරි දැන් ඒක කලාම තමයි අපිට වැඩේ තියෙන්නේ. දැන් ඔයාල Chrome එකේ නම් Ctrl+Shift+J හරි F12 හරි ඔබල Console එක Open කර ගන්න. මේක Firefox එකේ නම් Shift+C වලින් කරන්න පුලුවන්.



හරි එහෙමනම් ඒක Open කර ගත්ත නේද. දැන් මේක Copy කර ගන්න.

javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

එතනින් Copy කර ගන්න බැරි නම් මෙතනින් ගන්න.


ඒක ඒ Console එකේ Paste කරන්න. පස්සේ Enter කරන්න.


දැන් බලන්න මේ විදිහට Reqvest ඔක්කොම Confirm වෙන හැටි.

(මෙය මාගේ නිර්මාණයක් නොවන අතර English Post එකක් සිංහලට පරිවර්තනය කිරිමක් පමණි..)

0 අදහස්:

Post a Comment