Wednesday, June 24, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:25:00 AM
ඔන්න යාලුවන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කියන්න කියල හිතුව. ගොඩක් අය දන්නව ඇති නේද Hard Disk එකක් ගොඩක් කල් යද්දි එක එක අවුල් එනව කියල. අන්න එහෙම එක අවුලත් හදා ගන්න හැටි තමයි මම අද තියා දෙන්න යන්නේ.



ගොඩක් අය දන්නව ඇති මෙහෙම කිවුවාම. Hard Disk වල ගොඩක් කල් පාවිච්චි කරද්දි   Bad Sectors ඇති වෙනව කියල.


මම දන්න තරමින් Bad Sectors එකක් හැදෙන විදිහ කියා දෙන්නම්. ඒත් මේක 100% ක්ම හරි නොයන්න ඉඩ තියෙනව. දැන් ඔයාල දන්නවනේ අපි Computer එක පාවිච්චි කරන වෙලාවට හිටපු ගමන් power Down එහෙම වෙනව. එතකොට අපි Ups එකක් පාවිච්චි කලේ නැත්තම් එක පාරට Computer ඔක Off වෙලා On වෙනව. මෙන්න මේ වගේ off වෙන වෙලාවට, වෙනකොට hard Disk එක වැඩ කර කරනෙ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්ය SATA Hard Disk එකක් නම් විනාඩියට වට 7200 කි කැරකෙනව. එතකොට එක පාරටම Power Cut එකක් අපුවාම මේක නිසියාකාරව දිගටයම සිදු වෙන්න බැරි වෙනව. ඒ කියන්නේ Power cut වුණ ගමන් එතනම Hard Disk එක නවතිනව. එහෙම කිවුවාම hard Disk ගැන දන්න අය දන්නව ඇති එහෙම එක පාරටම නැවතුනාම Hard Disk එක අස්සේ තියෙන disk එක හිරිමකට ලක් වෙනව.  මේ විදිහට හිරිම් වුනාම ඒ තැන් වැඩ කරන් නැති වෙනව.

එන්න එහෙම වැඩ කරන් නැති නැත් ටිකක් එකතු වුණාම විවිදාකාරයේ ලෙඩ Computer එකට එනව. ඒ කියන්නේ On වෙන්න පරක්කු වෙනව, Show වෙනව computer එක, හිටපු ගමන් restart වෙන්න පටන් ගන්නව. Hard Disk එක හිටපු ගමන් ගන්න නැ, තිබ්බ දේවල් නැති වෙනව, මේ වගේ තව කියපු නැති ගොඩක් දේවල් තියෙනව. ඒව තවක් post එකකින් කියන්න බලාපොරොත්තු වෙනව.

ආ ඕනිම දේ කිවුවො නැ. Sectors කියන්නේ මොණවද කියල. Sectors එකක් කියන්නේ Hard Disk එකේ කියන කුඩා කොටසක්. ඒ කියන්නේ මෙහෙම කිවුවොත් තේරෙයි. දැන් ඔය කියෙනව නේද 500 GB Hard Disk එහෙම. ඒත් මේ 500 GB හැදිල තියෙන්නේ මේ වගේ Sectors ගොඩක් එකතු වෙලා. ඒ කියන්නේ දන්න විදිහට Sectors එකක් සාමානය දාරිතාව 4MB වගේ තමයි. එතකොට හිතා ගන්න පුලුවන් නේද කොච්චර තියෙනව කියල. මේ වගේ ඒවයි Data දාන්න බැරි වෙන එක තමයි Bad Sectors එකක් කියන්නේ.

හරි එය ඇති නේද කියා දුන්න. තව දැන ගන්න දෙයක් තියෙනවනම් අහන්න. දරන් හදා ගන්න හැටි කියන්නම්.

දැන් කියන්නම් මේ අවුල හදා ගන්නේ කොහොමද කියල. පොඩි විදිහට හදා ගන්න නම් Windows OS එකෙන්ම පුලුවන්. ඒත් ලොකු දෙයක් කරන්න ඒකෙන් බැ. ඒ හින්ද මුලින් ලොකු දෙයක් කරල පස්සේ පොඩි දේත් කියා දෙන්නම්.

මේක කරන්න මේ Software එක ඕනි වෙනව. ඒක Download කර ගන්න.

දැන් Computer එකට ඒ Hard Disk එකත් ගහල Computer එක On කරගෙන මේ software එකත් install කර ගන්න. Serial Key එකක් තියෙනව. මේ විදිහට register කර ගන්න.





හරි මේක කරන්න අවුල් තියෙන Hard එකේ OS එහෙම තියෙනවනම් බැ. ඒ වගේම ඒ Hard එකේ තියෙන Data ගැන වග කියන් නැත. ඒ හින්න Backup එකක් අරන් තියා ගන්න.

හරි එහෙනම් මම අර දුන්න Software එක open කර ගන්න.

ඒක Open කලාම උඩම තියෙනව නේද Click here to repair physical bad sectors on damaged drive surface directly under windows Windows (XP/ Vista)  කියල එකක්. අන්න ඒක Click කරන්න.



හරි දැන් බලන්න යටින් තියෙන Choose Drivers to Process කියන තැවන එයාලගේ Hard disk එක පෙන්නව ඇති. එතනින් හරි එක උඩ Double Click කරන්න.



දැනි ටික වෙලාවක් යයි.



මේ විදිහට එකක් එයි



ඒකෙන් අපිට Scan And Repair තෝරන්න ඕනි. ඒකට 1 Type කරල Enter කරන්න.



දැන් මේ වගේ එකක් එයි. ඒකෙත් M අකුර type කරන්න.



දරන් Mb කියල නිකන්ම Type ව්‍ලො ඇති. එහෙනම් enter කරන්න.



දැන් මේ විදිහට යයි.



Bad Sectors තියෙනවනම් මේ විදිහට පෙන්නයි. ඒවත් Fix කරල දෙයි.



දැන් ඉවර වෙලා මේ විදිහට පෙන්නයි.



එහෙනම් වැඩේ ගොඩ. දැන් Hard disk එකේ Bad Sectors නැ.


දැන ගන්න දෙයක් තිබ්බොත් Coment එකක් දාන්න

1 comment:

  1. meka me widiyata scan wela machine aka restart una mukuth msg akak awe nha ne ita passe monawada karanne

    ReplyDelete