Sunday, May 24, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:16:00 PM
ඔන්න අද Hardware එකේ දෙවනි පාඩම කියා දෙන්න කියල හිතුව. ඒත් එක්කම කියන්න ඕකි මේක ටිකක් දිගට ලියන්න වෙයි කියල හිතනව.

Software

ගොඩක් අය දන්නව Software කියන්නේ මොණවටද කියල. ඒත් දන් නැති අයට දැන ගන්න එකක්ම මමත් මේත කියන්නම්.

Software එකක් කියල අපි හදුන්වන්නේ පරගණකයේ කිසියම් වැඩ කොටසක් කර ගැනීම සදහා භාවිතා කරන භෞතික වශයෙන් ඇල්ලිය නොහැකි උපකරණයකට.

අපි Softwareමේ විදිහට වර්ග කරල පෙන්වන්න පුලුවන්.



Software ගැන ඔය ටික තමටි දැන් මට කියා දෙන්න තියෙන්නේ.තව විස්තර දැන ගන්න ඕනි අය අපේ ICTඑකේ පාඩම් ටිකක් බලන්න. ඒකෙදි මේ ඔක්කොම තව විස්තර ඇතිව කතා කරනව.

තවන් Binary Code, Computer Genaration, Computer Histryබලන්න ඕනි කට්ටිය අනිත් ටිකත් බලන්න. ඒවත් ඉක්මනට දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


මෙ ට්ක මෙතනින් අවසන් කරන්නම්. එතකොට අදම අනිත් ටිකක් දෙන්න පුලුවන් මට. මේකටහ ඒ ටිකත් එකතු කලොත් ඔයාලට කියනගෙන යද්දි පොඩි පොඩි ගැටලු වලට මුහුණ දෙන්න වෙයි. ඒත් එක්කම හදිසියෙදි හොයා  ගන්න එහෙමත් අමාරැ වෙයි.

0 අදහස්:

Post a Comment