Tuesday, May 12, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:15:00 AM
මේ පොන් ඒක ගැන කිවුවොත් නම් ටිකක් පරණ පොන් එකක්. එහෙම වුනත් Jelly Bean වලට Update
එකක් ඇවිත් තියෙනව.


අපේ අයට ඉතින් jB තිබ්බට මදිනෙ. Lolipop, Kitkat රෝම් එහෙමත් හොයනවනේ. ඔන්න ඉතින් මාත් වෙනසකටත් එකක් කියල මේක කියන්නම් කියල හිතුව.

මම මෙි විදිහට දාල බැලුව. ඒක 100% ක් හරියනව. ඒත් කරන්න ගිහින් ඔයාල කර ගන්න වැරදි වලට මම වග කියන් නැ කියල මුලින්ම කියන්න ඕනි.

මේක කරන්න Pc එකක් ඕකි වෙනව. pc එකට පොන් එකට හරියන Drivers දාල නැත්තම් මෙතනින් දා ගන්න හැටි බලා ගන්න.

හරි එහෙමනම් මේ Software එක Pc එකට Download කර ගන්න.

හරි මේක Download කර .ගත්තු ගමන් එක පාරක් Extract කරන්න. එතකොට මේ විදිහට පෙන්නයි.

හරි මේ විදිහට පෙන්නනවනම් වෙන මුකුත්ම කරන්න යන්න එපා.

දැන් පොන් එක Data Cable එකෙන් Conect කර ගන්න.

හරි දැන් බලන්න අර Extract කර ගත්තු File වල තියෙනව Install.bat කියල File එකක්. ඒක Open කර ගන්න.

එතකොට මේ වගේ පෙන්නයි. ම්ට වඩා ටිකක් වෙනස් ඇති ශයාලගෙ පෙන්නන විදිහට. දරන් ඔයාලට කියයි මොකක් හරි Key එකක් ඔබන්න කියල. ඒක ඔබල ටිකක් නෙලා යනකොට Install වලා ඉන්‍වර වෙයි. ඒක ඉවර වුණාම පොන් ඒකෙන් Recovery Mod එකට යන්න පුලුවන් වෙයි.

Recovery Mod එකට යන්න Power Butten එකයි Volume Down ඔකයි එකට ඔබට Xperia Logo එකට වැයෙන තැනදි Vol Down එක කීප පාරක් ඔබන්න.

0 අදහස්:

Post a Comment