Tuesday, May 12, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:31:00 AM
මේක ගොඩක් Xperia පොන් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතනව. එයාල පාවිච්චි කරන පොන් එකට Drives ටික හොයා ගන්න බැරිව ඉන්නවනම් මේ පොචි Software එකෙන් ඔයාලට Drivers හොයා ගන්න පලුවන් වෙයි.


මම මේ ක්‍රමය පරික්ෂා කරල බැලුවෙ Xperia go st27i කියන පොන් එකෙන්. ඒකටනම් Drivers ටික හොයා ගන්න පුලුවන් වුණා.

මුලින්ම මෙන්න මේ Site එකට මෙතනින් යන්න.

හරි ඒකට ගියාම වැද හරියෙන් ඇති Software ඔකක්. අන්න ඒක Download කරන් Install කර ගන්න.

දරන් ඒක Open කලාම මේ විදිහට ඇති.


හරි මේ විදිහට ආවනම් කරන්න තියෙන්නෙ පුංචි දෙයයි.

Computer එක Internet එකට සම්බන්ද කරන්න.
හරි දැන් පොන් ඒක USB Debugging On කරල Pc එකට Data Cable එකෙන් Conet කරන්න. (USB Debugging තියෙන්නෙ Setting වල Developer option අස්සේ)

දැන් එහෙම Conet කරල ටික වෙලාවක් යද්දි Drivers ටික Download කරල ඉවර කර ගනි.

ටම් විදිහට නැතිව Drives ටික Sony Web page එකට ගිහින් Download කර ගන්න පුලුවන්. ඒමෙන නැත්තම් Iroot නගේ Software එකකින් Drivers Download කර ගන්න පුලුවන්. 

එමෙනම් මම ගියා මේ වැඩි හරි ගියෙ නැත්තම් කියන්න.

0 අදහස්:

Post a Comment