Friday, May 8, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:55:00 PM
ගොඩක් අයට මේක වැදගත් වෙන දෙයක් කියල මම හිතනව. ඒ හින්ද තමයි මම මේ ගැන ඔයාලට කියන්න කියල හිතුවෙ.


අද උදේ ඉදන්න මම මේ ගැන හෙවුව. ඒත් හම්බ වුන් නැති නිසා මාත් පොඩ්ඩක් Try කරල බැලුව. එතකොට තමා මම මේක හදා ගන්න පුලුවන් විදිහක් හම්බ වුනේ.

මම ඒ හදන විදිහ කියා දෙන්නම්. ඔයාලත් මම කියල විදිහට කරල බලන්න.

FB Lite එක open කරන් පහල රවුම් කරල තියෙන තැනට යන්න.


දැන් ඒකෙන් Settings වලට යන්න.


දැන් බලන්න ඒකෙ තියෙනව Push Notifications කියල එකක්. ඒකට යන්න.


හරි දැන් මුදුනෙම තියෙන මම මේ රවුම් කරල තියෙන ටික් එක අයින් කරන්න.



දැන් Ok කරන්න එකක් එයි. ඒක Ok කරන්න.


ඊට පස්සේ මේ වගේ තියෙයි. ද්න් හරි වැඩ ඉවරයි. කාට හරි කියල බලන්න Massege එකක් එවන්න කියල එනවද කියල බලන්න.



0 අදහස්:

Post a Comment