Saturday, May 2, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:28:00 AM
ඔන්න මේ දවස්වල Dialog ආයතනය විසින් නොමිලේ Facebook දෙන්න පටන් අරන්. මේක දෙන්නේ එක SIM එකකට එක පාරන් විතරයි හැබැයි.


මේ විදිහට එයාල කරන්න හේතුව විදිහට දකින්නේ එයාල අලුතින් හදුන්වාදෙන ලද Facebook Unlimitad Packege එක පිලිබදව දැනුවත් කිරිම.


මේක Unlimited කිවුවට Unlimited ම නෙවෙයි Limit එකකුත් තියෙනව. ඒත් අනිත් Data Packege වලට වඩා මේකෙන් Fb එක එක ලාබයි.

ඔයාලත් Active කරල බලන්න. මේක කරන්න තියෙන්නෙ Fb 50කියල SMS එකක් 678 Send කරන්න විතරයි.


බලන්න කරල හරියයිද කියල. මටනම් හරි. මේ මගෙ Screenshot ටිකක්.

0 අදහස්:

Post a Comment