Saturday, May 2, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:22:00 AM
අදද මම කියන්නේ Yahoo ආයතනට හදුන්වා දුන් කාලගුණ දත්ත ඉදිරිපත් කරන Application එක ගැනයි.


සරලව මම කිවුවොත් මේක ලංකාවේ කාලගුන විදයා දෙපාර්තුමේන්තුවට වඩා හොදයි. මම එහෙම තියන්නේ මොකද කියල බලනව ඇතිනෙ කට්ටිය. ඒහෙම කියන්න හේතුව මේකෙන් කාලගුණය පිලිබද දෙන තොරතුරැ 98% කි විතරම නිවැරදි.

මේ App එක වැඩ කරන්නනම් පොන් එකේ Data On කරල තියෙන්න ඕනි. අනිත් අතින් ගත්තාම මේකට RAM මතකය සැලකිය යුතු පුමාණයක් බාවිතා කරනව.

ඒ වගේ කමයි මේකෙන් අපිට සතියක කාලගුණ කොහොම වෙයිද කියල අනාවැකියක් බලන්න පුලුවන්. ඒ වගේ ඉර පායන වෙලාම වගේම ඉර බහින වෙලාව බලා ගන්න පුලුවන්. ඒ වගේ ගොඩක් වාසි තියෙනව මේකෙ.





ඒ හින්ද RAM එක DATA ගැන නොහිත මේක දාල බලන්න/

මෙතනින් Playstore එකේ App එක තියෙන තැනට යන්න.

0 අදහස්:

Post a Comment