Wednesday, May 13, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:08:00 AM
මේ ඇප්ලිකේෂන් එකඉලෙක්ටොනික් කැන අයට වගේම යම් දේනල් අලුතින් ඉගන ගන්න අයටත් ගොඩක් වැදගත් App එකක්.



ඒ වගේම තමා Computer ගැන ඉගන ගන්න අයටත් මේක වැදගත් වෙනව. මේකෙන් Computer වලදිනම් BUS වලින් කිවුවාම කට්ටිය දන්නව ඇති. ඒවයින් යන දත්ත VGA, USB, Serial, Peraral Port වලින් IN, OUT කරන්නේ කොහොමද කියල හොද දැනීමක් ලබා ගන්න පුලුවන්.

ඒ වගේම මේ ඇපු ඒකේ තියෙන වැදගත් කම අපි පොදුවේ කතා කලොත්

1. Resister වර්ග හදුනා ගන්න පුලුවන්.
2. SMD Resister වර්ග හදුනා ගන්න පුලුවන්.
3. Ohm's වර්ග හදුනා ගන්න පුලුවන්.
4. Capacitor වර්ග ගැන අධයනය කරන්න පුලුවන්.
5. IC  වර්ග ගැන අධයනය කරන්න පුලුවන්.
6. ASCII Table ගැන අධයනය කරන්න පුලුවන්.
7. BOOLIAN Logic Gate ගැන අධයනය කරන්න පුලුවන්.





8. කලින් කිවුව වගේ
          1. USB
          2. SERIAL
          3. PARALLEL
          4. ETHNERNET
          5. REGISTERED
          6. DVI
          7. HDMI
          8. VGA




වගේ ගොඩක් Port වර්ග ගැන අධයනය කරන්න පුලුවන් වෙයි. මේක පුංචි ඇප් එකක් 4.7MB කියෙන්නේ. ඒ හින්ද ඔයාල Download කර ගනි කියල හිතනව.

මේ අැප් එක ඕකි අය  පහල link වලින් Download කර ගන්න.
     
                                           Free Version Playstore එකෙන්
                                           Pro Version Playstore එකෙන්

මම කිවුවේ දේවල් Screenshot ටික බැලුවාම ඔයාලට තේරෙන්න ඇති නේද.

1 comment: