Wednesday, May 13, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:42:00 AM
ඔන්න Tv Serise බලන යාලුවන්ට අලුත් Tv Serise එකක් ගැන කියන්න කියල හිතුව. මං වගේ අයත් තවත් අය ඉන්න කියල හිතල.


ඉතින් අලුත් එකක් හමිබ වුණාට කියන්න විදිහක් නැනේ Subtitels නැතිත්ම්. එක එක්කෙන අනම් මනම් සද්ද දාන්න එනවනෙ Sub නැ කියල. ඒ හින්ද සබ් එනකම්ම ඉදල ඔන්න කියනව. මේකෙ Sub Basicopelk එකෙන් මේ දවස් වල කරගෙන යනව.  ඒ හින්ද Sub ගැන බය වෙන්න දේකුත් නැ.

මේක ගැන දරලව කිවුවොත් Korian කතා මාලාවක්. මුලින්ම කතාව පටන් ගන්නේ අනතුරැ ටිකකින්. ඒව හොයා ගන්න, අල්ලන්න හදන Seen එකක් තමයි යන්නේ. වැඩිය කිවුවොත් ඔයාලට බලන්න දෙයනක් නැති වෙයි.










මම මේ Tv Serise එක Download කර ගන්න පුලව්න Link එකකුත් දෙන්නම්.
     
                           Complete Download කර ගන්න Torrent එක
                           වෙන වෙනම කොටස් Download කර ගන්න.

0 අදහස්:

Post a Comment