Wednesday, May 13, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:24:00 PM
ඔයාලගේ පොන් එකට Signal එනවනේ. ඒ කියන්නේ Mobile Signal, Wiifi Signal කියන ඒව. සිග්නල් තිබ්බට ගොඩක් අය දන්නේ නැ නේ මේවයේ උපරිම Speed එක වගේ දේවල් ගැන.


මම අද දෙන App එකෙන් ඒ වගේ දේවල් බලා ගන්න පුලුවන්. මේ ඇප් එක මගින්

1. සිග්නල් වර්ගය
2. සිග්නල් එන ස්තානය
3. උපරිම වේගය
4. සිග්නල් කොපමණ හොදට තියෙනවද
5. පොන් එක ගැන වැදගත් විස්තර

වගේ ගොඩක් දේවල් බලා ගන්න පුලුවන්. ඔයාලත් දාලම බලන්න.

මේ ඇප් එකේ නම Network Signal Info. මේක වැඩිය ලොකු ඇප් එකක් නොවෙයි. 4.43 MB වගේ පොඩි එකක්. Download කරල බලන්න. මම ගත්තු Screenshoot ටිකකුත් තියෙනව. ඒවත් බලලම ගන්න.






ඇප් එක පහලින් Download කර ගන්න.

                       Free Version එක Playstore එකෙන්
                       Pro Version එක Playstore එකෙන්

එහෙනම් මම යනව. තවත් වැදගත් දේකින් හම්බ වෙමු.

0 අදහස්:

Post a Comment