Thursday, March 5, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:08:00 AM
ගොඩක් අය Torrent ගැන කතා කරද්දි ඒත් එක්කම වගේ මතක් වෙන නමක් තමයි Bittorrent කියන්නේ. ගොඩක් අය Torrent Download කරන්න ගන්නේ Bittorrent Software එක.


Android වලදි කිවුවත් ඒකෙ වෙනසන් නැ.

ගොඩක් වෙලාවට මේවයින් දෙන්නෙ Trial Version එකක්. ඒවයින් තියෙන ලොකුම කරදරය තමයි එක එක Add එන එක.




මේ කේස් එකට තියෙන එකම විසදුම තමයි Plus Version ඔක Download කර ගන්න එක. ඒත් Plus එක දෙන්නේ නොමිලේ නෙවෙයිනේ. ඒ හින්ද මම ගෙනාව Plus එක නොමිලේ ගන්න පුලුවන් එකක්.

කිසිම අවුලක් නැතිව අනිත් එක වගේම පාවිච්චි කරන්න පුලුවන් මේකත්.

Download කරල බලල Comment එකකුත් දාන්නකො.

BitTorrent® PRO 7.9.2 build 38398 Final

BitTorrent® Plus v7.9.2 Build 32087 Final

1 comment: