Wednesday, March 4, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:12:00 PM
මේකත් හොදයි නියල හිතුන. මම හිතන විදිහට නම් මේක Playstore එකේ නැ Download කර ගන්න. මම අලුතින් ගහපු Rom එකක තිබිලයි හොයා ගත්තේ.


ඇත්ත කිවුවොත් Player එක සාමානයෙන් එන ඒවට වඩා හොදයිත ගොඩක් වැඩ ටිකකුත් කර ගන්න පුලුවන්.










මෙතනින් Download කර ගන්න.

ඒත Install කර ගන්න බැරි වුනොත් එහෙම මේකත් Download කර ගෙන 2කම එක තැනකට Copy කර ගන්න.

මේ දෙකම RootExplorer ඔකෙන් ගිහින් System අස්සේ App වලට Paste කරල Permision හදන්න.

Root Explorer ඕනිනම් මෙතනින් ගන්න

Permision හදන හැටි බලන්න.

මම යනව. COoment කරන්න අමතක කරන්න එපා.

0 අදහස්:

Post a Comment