Thursday, March 5, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:20:00 AM
මම දන්න විදිහට ලොකයේ වැඩිම පිරිසක් තම File Manager එක විදිහට භාවිතා කරන Application එක තමයි AndroZip කියන්නේ.


ගොඩක් අය මේකෙ Trial එක Download කරන් වැඩ කලාට ඒකෙ Pro එකේ තරම් වැඩ ගන්න බැ කියල කවුරැත් දන්නව ඇතිනෙ.

ඔන්න ඒ හින්දම මම හොයා ගන්න AndroZip Pro එක නොමිලේම ඔයාලට දෙනව.

මේක කිසිම අවුලක් නැතිව ඔයාලගේ ඕනිම පොන් එනන පාවිච්චි කරන්න පුලුවන්.

මේ App එකෙන් Zip File Extract කරන්න පුලුවන්. ඒ වගේම තමයි Password දාන්නත් පුලුවන්. ඒ වගේ වැඩ ගොඩක් කර ගන්න පුලුවන් හින්ද කමයි මේක ලොකයේ මෙච්චර පිරිසක් පාවිච්චි කරන්නේ






පොඩි 2MB වල Software එකක්. Download කරල තියා ගත්ත කියල අපරාදයක් නම් වෙන්නෙ නැ.

මෙතනින් ගිහ්න් Download කර ගන්න

0 අදහස්:

Post a Comment