Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:45:00 AM


මම කම් හිතන විදිහට Computer එකක අනිවාර්යයෙන් තියෙන්න ඕනි Software එකක් තමයි Win rar කියන්නේ. අපි කොහෙන් හරි Software, Game එකක් ගෙනාවත් ඒන ඔක්කොම Extract කරල තියෙන්නේ.  Internet එකේන් Song, Film, Subtitle එකක් ගත්තත් එහෙමමයි.






ඉතින් ඔන්න මම අද දෙනව winrar 511 Register කරමු එක.
32 Bit අයට වෙනම එකක්ද, 64 bit එයට වෙනනම Setup එකක් මෙක අස්සේ තියෙනව.  1.5 Mb පොඩි File 2 න් තියෙන්නේ. 

මෙතනින්ම Download  කර ගන්න.

ඒක හරියන් නැ කියල හිතෙනවනම්  තව එකක් තියෙනව. මමනම් ගොඩන් පාවිච්චි කරන්නේ මේත. මේකත්  Register කරල තියෙන්නේ. 1.2 Mb වගේ පොඩි එකක් තියෙන්නේ. මෙක 32 Bit, 64 bit අයටත් දෙගොල්ලොටම හරියනව.

මෙතනින්ම Download  කර ගන්න.

0 අදහස්:

Post a Comment