Friday, January 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:34:00 AM

අද මම කියා දෙන්නෙ pc එකක් හරි Lap එකක් හරි තියෙන අයට ගොඩක් වැදගත් වන දෙයක් ගැනයි. ඔයාලට ඔයාලගෙ Computer එක  Format කරල Drivars හොයා ගන්න බැරිවද ඉන්නෙ. එහෙනම් මේ Blog කියවන්න. ඔයාලට Drivars හොයා ගන්න පුලුවන් වෙයි.

අනික තමයි ඔයාල Pc එකක් හරි Laptop එකක් හරි ගන්න ඉන්නවනම් එයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද අලුතෙන්ම ගන්න Laptop වල Operating system එකක් එන්නෙ නැ. ආවත් එන්නෙ Ubuntu වගේ Opensource Os එකක්. ඒවයි ඉතින් ගොඩක් අය වැඩ කරන්න දන්නෙ නැනේ.‍

මේක පොඩි Software එකකින් කරන්න තියෙන්නේ. හැබැයි අන්තර්ඡාල සම්බන්ධතාවයන් අත්‍යවශයම වෙනව.

මේ Software එකේ නම 3DP Chip. මම හිතන හැටියට ඔයාල ලග මේක නැතිව ඇති. 

එහෙනම් Download කර ගන්න.

Download කර ගන්න,

ඒක Download කරල Install කර ගන්න. වැඩි වේලාවක් යන්නේ නැ. මේක 1.07 MB පොඩි Software එකක්.

දැන් බලන්න Destop එකේ ඇති 3DP Chip කියල Icon එකක්.





ඒක Open කරන්න. එතකොට මේ විදිහ‍ට Drivars ටික පෙන්නයි.



එතනින් ඔයාට ගන්න ඕනි  Drivars එක උඩ Click කරන්න. එතකොට Internet Explorer Open ‍ෙවලා මේ විදිහට පෙන්නයි.




එතනින් ඔයා දාල තියෙන Os එක උඩ Click කරන්න. දැන් ඔයාට එතනින් Download කර ගන්න Link එකක් දෙයි. ඒක උඩ Click කරල  Download කර ගන්න.

ඊට පස්සෙ Download කර ගත්තු එක Install කර ගන්න.

මගේ Bolg එක තියෙන අදහස් Comment එකක් විදිහට එකතු කරන්න. 

1 comment: