Friday, January 16, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:47:00 AM
ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි App වල ඉස්සෙල්ල ආපු Version ගන්න එක.  ගොඩක් ඒවයි Google Search කරලවත් පරන Version හොයා ගන්න බැ. කොහොමත් Playstore එකේ තියෙන්නේ ආපු ඒවයින් අලුත්ම Version එකනේ. අන්න එහෙම අයට ගන්න තියෙන ලේසිම විදිහ තමයි මෙන්න මේක.
 පරණ Version හොයන්න හේතු

මේ Web page එක තමයි Uptodown.com  මෙතනින්ම ඒකට යන්න



  1. අලුත් ඒව දැම්මාම 512 MB ට අඩු RAM තියෙන Phone Show වෙනව.
  2. සමහර App කලින් ආපු Phone වල වැඩ කරන් නෑ
  3. සමහර App හරියට පරණ Android Version වලට  Support කරන් නෑ

 මේ Page  එකේ ගොඩක් ඒවයි මෙච්චර තල් ආපු පරණම Version එකේ ඉදන් අලුත් Version එක වෙනකම් ඕනිම එකක් ගන්න පුලුවන්. උදාහරරණයක් විදිහට පහල තියෙන Screenshot ටිකත් බලලම ඉන්නකො.

 මේකෙන් දෙයක් ඔයාලට ලැබුනනම් Comment එකක් දාල ඒ ගැන අනික් අයටත් කියන්න.





0 අදහස්:

Post a Comment