Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:39:00 AM


Windows 10 ගැන කතා කලාම තාම අපට දීල තියෙන්නේ Technical Preview එකක් විතරනේ.  මම දැකල තියෙනව ගොඩක් අය මේ දාල වැඩ කරනව. තවත් සමහර අය මේක දා ගන්න බැරිව ඉන්නව. 



මේත ලේසිවෙන් Download කරන්නත් බැ නේ. 3Gb වගේ තියෙනවත ඒ කියන්නේ පැය 2 ක් විතර යනව Download කරන්නත්.  අනික කට්ටිය එක්ක බලන් ඉන්නේ අනුන්ගේ පානින් එලිය බලන්නනේ. එ කියන්නේ Crack කරල ආවට පස්සේ දා ගන්න නේද.




ඒ හින්ද ඒක තාම දා ගන්න බැරි වුණ යාලුවන්ට මම ගෙනාව Windows 10 වලදි එන Start Menu එක Windows 7 සහ Windows 8.1 පාවිච්චි කරන යාලුවන්ට. 8Mb තියෙන්නේ කට්ටිය එකක්ම Download කරල 
බලන්නකො මේ මාසේ අග ලබන මාසේ වගේ එන Windows 10 කොහොමද කියල.
මෙතනින්ම Download  කර ගන්න.8 Mb තියෙනව

0 අදහස්:

Post a Comment