Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:37:00 AM


ගොඩක් අය Windows 8 සහ Windows 8.1 පාවිච්චි කරන් නැත්තේ ඒකෙ Start Menu එක වෙනස් නිසානේත ඇත්තම කිවුවොත් මුලින් මටත් එහෙමයි. මොකක් හරි Install කරල ඒක හොයන්න ගියාම එපා වෙනව.


අනිත් එක තමා Windows xp, Windows 7 වගේ ඒවයි වගේ ඉක්මනට මැෂින් එක Shut Down  කරන්න බැරි කම. ඇත්තම කිවුවොත් මම මුලින්ම Shut Down  කරන්න දකුණු පැත්තෙන් එන Window එක ගන්න විනාඩියක් විතර Try කලාග පස්සේ තමයි වැඩේ අහු වුනේ.



මං වගේ දැන් කරන්න දෙයක් නැතිව Windows 8 හෝ Windows 8.1 පාවිච්චි කරන අයට ටමන්න ගෙනාව Windows 7 වල Start Menu එක. මේක දා ගත්තාම ඔයාලට ගොඩන් පහසු වෙයි වැඩ කරන්න.
6Mb කියෙන්නේ. මෙතනින්ම Download  කර ගන්න.

0 අදහස්:

Post a Comment