Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:32:00 AM


Internet ගියාම ඒකෙ තියෙන ඒව Download කර ගන්න අපි පාවිච්චි කරන්නේ IDM කියන Software එකයි.  මේක අපිට හම්බවෙන්නේ Trail Version එකක් විදිහට.  ඒ කියන්නේ මට මතක හැටියට දවස් 15 යි වැඩ කරන්න පුලුවන්. ඊට පස්සේ එයාලට සලිලි ගෙවල Active කර ගන්න ඕනි. 


ලංකාවෙ එහෙම සල්ලි ගෙවල Active කර ගන්න අය ඉන්නේ බොහෙම කලාතුරකින්. එහෙම  Active  කරන් පාවිච්චි කරන හොද පුද්ගයයන් ගොඩක් ඉන්නව.  (අනුන්ට කිවුවට තාම මාත් Kaspersky Internet Security  එක විතරයි වුන්ට සල්ලි දීල Active කරන් තියෙන්නේ.)

 අනිත් ඔක්කොම කරන්නේ කොහෙන් හරි Key එකක් හොයන් හරි Activater  එකක් හොයන් Active කර ගන්න එකනෙ

අන්න එහෙම ඒව පාවිච්චි කරන අයට මම Internet Download Manager IDM 6.21 Build 14 Final එක ගෙනාව Crack එකත් එක්කම. 



Download කරලම බලන්නකො. 10mb  පොඩි File එකක් තියෙන්නේ.

-          Update කරන්න එහෙම යන්න එපා

-          පොඩි Error එකක් එහෙම ආවොත්  ok කරල නිකන් ඉන්න.  Fix කරන්න යන්න එපා.

0 අදහස්:

Post a Comment