Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:27:00 AM


Internet ගියාම ඒකෙ තියෙන ඒව Download කර ගන්න අපි නොයෙකුත් Software භාවිතා කරව නේද. ඒකට ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ Firefox, Chorm, Internet Explorer, Opera වගේ Software වල තියෙන නොයෙකුත් දුර්වලතා.


සාමාන්නයෙන් අපි ගොඩන් වෙලාවට මේ සදහා පාවිච්චි කරන්නේ IDM කියන Software එකයි.  මේක අපිට හම්බවෙන්නේ Trail Version එකක් විදිහට.  ඒ කියන්නේ මට මතක හැටියට දවස් 15 යි වැඩ කරන්න පුලුවන්. ඊට පස්සේ එයාලට සලිලි ගෙවල Active කර ගන්න ඕනි.
ලංකාවෙ එහෙම සල්ලි ගෙවල Active කර ගන්න අය ඉන්නේ බොහෙම කලාතුරකින්. අනිත් ඔක්කොම කරන්නේ කොහෙන් හරි Key එකක් හොයන් Active කර ගන්න එක.
ඉතින් අපි මේ Active කර ගත්තු එක Update කරන්න එහෙම මොකවත් බැ. අනිත මේක Active වුණත් එක එක වෙලාවට පිසිසු කෙලින්න පටන් ගන්නව.
ඉතින් මේකට හරියන වෙන Software එකක් මට හම්බ වුණා.  මම අද දෙන්නේ මෙකෙ Active කරපු එකක්. ඒත් මේකනම් Active කලේ නැ කියල එහෙම අවුල් එන් නැ. කරදරයක් නැතිව හොදට වැඩ කරනව.




Download කරලම බලන්නකො. 12mb  පොඩි File එකක් තියෙන්නේ.

0 අදහස්:

Post a Comment