Wednesday, January 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:21:00 AM


ගොඩක් අය දන්නව Computer එකේ Speed එක RAM, VGA එහෙම නම් බලන්න නම දන්නව. ඒත් ගොඩන් වටිනව තවන් තොරතුරැ තියෙනව Computer එකක. ඒ ගැන නම් සමහර අය දන්නේවත් නැතිව ඇති කියල හිතෙනව. මම ඒ වගේ ඒව ටිකක් මතක් කරල ඒව බලන්නේ කොහෙමද කියල කියන්නම්.



                       Cache Memory

ගොඩක් අය නම් මේ නම අහල ඇති. ඒත් වෙන්නේ මොනද කියල දන් නරතිව ඇති.  මෙයින් කරන්නේ අපි දෙන උපදස් මෙම Cache Memory එක තුල තබාගෙන ඒවා එකින් එක ක්‍රමවත්ව පොසෙසරය වෙත ලබා දීමයි.
මේකෙ තියෙන වැදගත් කම තමයි අපි ගොඩන් වැඩ කරන්න කියන කොට Cache Memory එක පොඩි එකක් වුනොත් ඉක්මනට Computer එක Slow වෙනව. ඒ හින්ද Cache Memory වැඩි Computer එකක් ගන්නවනම් ගන්න.
දැන් කියන්නම් මේක බලන්නේ කොහොමද කියල.
1.       BIOS Program එකෙන් බලන්න පුලුවන්.
2.       Processer එක ගලවල ගත්තාම ඒකේ උඩ ගහල තියෙනව.
3.       මේ ක්‍රම දෙනටම අමතරව මේකේ යටම තියෙන Software එකෙන් බලන්න පුලුවන්.


               
           RAM වර්ගය හා ඒවායේ දාරිතාවන්

අලුතෙන් Computer එකක් ගන්නකොට ප්‍රායෝගිකව ඒක ගලවල බලන්න බැනේ. Assamble කරල ගන්නවනම් අවුලක් වෙන් නැ. ඉතින්  Computer ගලවල බලන්නෙ නැතිව RAM වර්ගය හා ඒවායේ දාරිතාවන් බලන්න පුලුවන් පහත තියෙන පොඩි Software එකෙන්.



       Main Board
ගොඩක් අයට මදර් බොඩ් එක මතක් වෙන්නේ Drivers හොයන්න ගියාම තමයි. ඒත් අලුතෙන් Computer එකක් ගන්නකොට මදර් බොඩ් එක ගැනත් හිතන්න ඕනි ගොඩක්
-          Processer Socket/ Slot
-          Chipset
-          BIOS Brand
-          South Bridge
-          Manufacturer
මේ වගේ දේවල් ගැන බලල තමයි Computer එකක් ගන්න ඕනි.



4.       මිට අමතරව තව බලන්න දේවල් තියෙනව. ඒවත් මම මතක් කරන්නම්. මේ ඔක්කොම පහල Software එකෙන් බලන්න පුලුවන්.
-          Computer Genaration
-          Sicket
-          Technology
-          Core
-          Clock Speed


මෙන්න මේ පොඩි Software  එක Download කර ගන්න. 528kb යි තියෙන්නේ. මේකෙන් මම ඔය කියපු හැම දේම බලා ගන්න පුලුවන්.

0 අදහස්:

Post a Comment