Sunday, November 2, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:43:00 PM
ටික දවසකින් Playstore එකට යන්න බැරි වුණා. මොකද ඕන කරන ඇප් ඔක්කොම Download කරන් මෙමරියට කොපි කරන්න ඉන්න නිසා Playstore එකෙන් Download කරන්න දෙයක් තිබුනේ නැ. නිකන් ඉන්න ගමන් අද Playstore එක පැත්තේ ගිහින් බැලුව. අප්පට සිරි Playstore එත ආයමත් Update වෙලා.

දැන් නම් ඉස්සරට වඩා ගොඩක්ම හොදයි Grapic එහෙමනම්. දැක්කාම වෙනද වගේ නෙවෙයි හොදට ඕනි දේ තෝරා ගන්න පුලවන්. ඔයාලනම් මට කලින් මේක දැකල ඇති.

ඔන්න බලන්නකෝ එහෙනම්.....









0 අදහස්:

Post a Comment