Tuesday, November 11, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:12:00 AM

ටික දවසකින් බොග් එකක් ලියන්තත් බැරි වුණානේ. ඔන්න ඉතින් අද උදේම වැඩ පටන් ගත්ත.

Etel i7 එකට විතරනේ මෙච්චර දවස්  ROM, CWM  ඔක්කොම දුන්නේ. ඔන්න අද ඉතින් ටිකක් වෙනස් එකකට CWM දෙන්න කියල හිතුව.  දැන් බලනව ඇති වෙනස් එකක් කිවුවේ මොකක්ද කියල. වෙනස් එක තමා Etel i6 එක.

ඔක්ක අද Etel i6 එකට ලේසියෙන් CWM දාන්න විදිහක් කියා දෙනව. ඔයාල රොම් ගහල එහෙම අලුත් හොද රොම් එකක් හම්බ වුනොත් එහෙම මටත් කියන්න ඕකි.

මේක ගැන මම ඔයාලට කිවුවට මම නම් නොවයි මේක හොයා ගත්තේ.  පේස් බුකියේ ඉන්න Ashan kobewatta සොහොයුරා තමයි මට මේක ගැන කිවුවේ. එයාව මතක් කලේ නැත්තම් ලොකු වරදක් වෙනව.

දැන් ඔක්කොම හරි. එමෙනම් අපි වැඩෙට බහිමු.

පෝන එක 60% වත් Charge එක නැත්තම් මේක කරන්න යන්න එපා. 

මුලින්ම Backup එකක් අරන් ඉන්න.  Backup ගන්න දන් නැති අය මෙතනින් යන්න.

මුලින්ම මේ ටික Download  කර ගන්න.

          1. cwm.img
          2. recovery tools
          3. Rom manager 

1. Cwm.img  එක පොන් මෙමරි එකට කොපි කර ගන්න.
2. Recovery tool කියන එක install කර ගන්න.



3. පොන් මෙමරි එකට ගිහින්  Cwm.img   එක derect open කර ගන්න.


4. Choosing symphony w68 cwm.img කියල එන එක yes, please කරන්න.


5. ටික වෙලාවකින් ඒක install වෙලා ඉවර වෙයි.
6. දැන් වැඩේ හරි. ඔයාල  ROM manager App එක දා ගෙන ROM එකේ Backup එකක් අරන් තියා ගන්න.

වැඩේ හරි ගිහාම Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.

11 comments:

  1. Viraj aiye ela.. apith cwm damma. Patta wade. (Y)

    ReplyDelete
    Replies
    1. Micromax a69 phone ekatath ohoma cwm eka danna puluwanda??

      Delete
  2. plz e-tel i6 original ROM aka denna puluwanda

    ReplyDelete
  3. Etel i3 ekatath cwm danna puluwanda?

    ReplyDelete
  4. please bro E-tel i5c ekata custom rom ekak dana widiha kiyala denawada

    ReplyDelete
  5. Tma.a phone ekata cwm.hoyan ne bn kauruwath. Cwm hoyan gena anik ewata wagema puluwan.

    ReplyDelete
  6. E-tel i5c වලට custom rom නද්ද?

    ReplyDelete