Monday, November 24, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:48:00 PM

ඔන්න ආයමත් අලුත් Game එකක් හම්බ වුණා Android Phone එකෙන් Game ගහන අයට. මට අලුත් වුණාට ගොඩක් අය මේක ගහල ඇති. මේකෙ නම තමයි Racingair.  



මේකෙ කරන්න තියෙන්නේ අපි Race ගිහින් Coin එකතු කර ගන්න එක. හොදයි කියල හිතෙනවනම් Download කරල බලන්නතො. මම ගත්තු Screenshot ටිකකුත් දාන්නම්.









කැමතිනම් මෙතනින් ගිහින් Download කර ගන්නකො 
      Playstore
      Direct 
14 MB තියෙනව 

0 අදහස්:

Post a Comment