Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 4:01:00 PM
පෝන එකක් Show වෙන්න තියෙන ලොකුම හේතුව තමයි පෝන් එකේ Ram මතකය අඩු වීම. මීට අමතරව පෝන් එකක් Show වෙන්න ගොඩක් හේතුන් තියෙනව.

Show වෙන එක අඩු කරන්න පුලුවන් විදිහකුත් මම නියා දෙන්නම්
  1. App වැඩි පුමාණයක් පෝන් එකට ස්තාපනය කර පැවතිම
  2. පෝන් මෙමරියෙන් අවම වශයෙන් ‍ඉතිරිව තිබිය යුතු මෙමරියවත් ඉතිරිව නොතිබීම
  3. අනවශය ඇප් Backgroung Run විම
  4. ‍වෙරස් පොන් එකේ පැවතීම
  5. පලුදු වී ඇති මෙමරි කාඩ් සහ සිම් පත් පැවතීම  

මීට අමතරව පැරණි Android Version Run වෙන පොන් සහ Singal Core පෝන බොහෝ දුරට Show වීමට ඉඩ කඩක් ඇත.

මින් 1, 2, හේතුන් Link2sd App එක බාවිතයෙන් විසදා ගත හැක. ඒ කියන්නේ පෝන් මෙමරි ඉඩ මදි තත්වයකට පත් වු අවස්තාවකදි මෙම ඇප් එක මගින්  ඇප් MemoryCard එකට ඇප් Move කිරීමේ හැකියාව ඇත. (Root කර තිබිය යුතුයි)
    Playstore
    Direct





 Android Phone නිශ්පාදකයන් විසින් ඇප් MemoryCard එකකට Move කිරීමේ හැකියාව ලබා දී තිබුනද එය එතරම්ම සාර්ථක නොවේ. සියලුම ඇප් මෙය මගින් Move කිරීමේ හැකියාව නැත.




3වන හේතුවෙන් පෝන් එක Show වි ඇත්නම් Greenfi ඇප් එක මගින් අනවශය ඇප් Hibernate කිරිමට හැකියාව පවතී. (Root කර තිබිය යුතුයි)
     Playstore
     Direct


නැතහොත් ICS සහ ඊට පසු Android Version  වලදි Background Process Limit  කිරිමේ හැකියාව පවති.



4 වෙනි හේතුවෙන් පොන් එක Show වෙනවනම් හොද Virus Guard එකක් සහින Computer එකකට පෝන් එක සමිබන්ද කර පෝන් එක Scan කර Virus අයින් කිරීමේ හැකියාව පවතී.

5 වෙනි හේතුව සදහා නම්  අලුත් මෙමරි කාඩ් සහ සිම් පතක් භාවිතා කිරීමට සිදු වෙයි.

Singal Core Processer පවතින පොන් සදහාද  Greenfi ඇප් එක මගින්  Show වීම අඩු කර ගත හැක.

අමතක වුනු දේවල් තියෙනවනම් මතක් කර දෙන්න.
වටිනා Post  එකක් කියල හිතෙනවනම් Comment එකක් දාල  Share කඑන්න අමතක කරන්න එපා.

4 comments: