Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:38:00 PM
SMS ගොඩක් පොන් එකේ පිරැනොත් එහෙම පෝන් එකත් එක්කම Show වෙනවනේ. ඒ මදිවට SMS App එකත් පිස්සු කෙලින්න පටන් ගන්නවනෙ. එහෙම වෙලාවට මටනම් පොන් එකත් එක්කම එපා වෙනව.

මේ වගේ වෙලාවට SMS ටික Chip එකට Backup එකක් ගන්න පුලුවන් නම් කොච්චර වටිනවද.
අනිත් එක පෝන් එක හදිස්සියෙදි Reset කරන්න වුනොත් එහෙම, නැත්තම් අලුතෙන් රොමන් එහෙම Flash කලොත් එහෙම තිබ්බ SMS/ Contacts/ Call logos/ App ඔක්කොම නැති වෙනවනේ. ඒ වගේ වෙලාවට SMS/ Contacts/ Call logos වල Backup එකක් තියෙන එත වටිනවනේ. හදිසියනදි Restore කර ගන්න පුලුවන්නේ.

එහෙම හොයන අයට තමා මම මේ ඇප් එක හොයා ගත්තේ. මේකෙන් ඔය මම කියපු වැඩ ඔක්කොම කරන්න පුලුවන්.

පොඩ් ඇප් එකක් තියෙන්නේ. 700 kb වගේ. මේක Download කරන් පෝන් එකේ තියන් තිබ්බත් වරදකි වෙන් නැ. රැම් එක එහෙම ඕනිත් නැ මේ වගේ පොඩ් ඇප් වලට.

ආ Download කර ගන්න.
     Playsore එකෙන්
     Direct  ගන්න




ඇප් එක වටිනව කියල හිතෙන අය අනිත් අයට බලන්න Comment එකකුත් දාල Share  පාරකුත් දාන්න අමතක කරන් එපා.

0 අදහස්:

Post a Comment