Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:20:00 PM
ගොඩක් කාලෙකින් Game එකක් ගහන්න බැරි වුන නිසා අද නිකන් ඉන්න ගමන්  පෝන් එකට ගේම් එකක් Download කලා. මම මේ ගේම් එක ගැන දැන ගත්තේ Group එකක් දාපු Comment එකක් දැකල.

Game එක ගහන කොට මුලින්ම වගේ පොඩ්ඩක් එපා වුනා. පස්සෙනම් ගේම් එක නියමයි කියල හිතුන. ඔයාලත් හොදයි කියල හිතෙනවනම් Download කරල බලන්න. මම ගත්තු ScreenShot ටිකකුත් පල්ලහයින් දාන්නම්..

මේ Link එකෙන් ගිහින් Game එක Download කර ගන්න.
    Playstore
    Direct

40 MB ‍වගේ තමයි Game එක තියෙන්නේ.
512 Ram තියෙන පෝන් එකක වුනත් හිර වෙන් නැතිව ගහන්න පුලුවන්...







ගේම් එක හොදයි නම් Comment එකක් දාලම යන්න අමතක කරන්න එපා..

2 comments: