Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:05:00 PM
පෝන් එකෙන් Torrent Download කරන අයගෙන් 95% ක්ම බාවිතා කරන්නේ Utorrent හෝ Bittorent කමයි ඉතින්. Com එකෙන් බැව කියල වෙනසකුත් නැ මේ දෙක තමා හැමෝම පාවිච්චි කරන්නේ. මොකද අනික් ඒවට වඩා ලේසිවෙන් මේකෙන් වැඩ කරන්න පුලුවන් ‍එකයි මේකට ලොකුම හේතුව.

ගොඩක් පෝන් එකෙන් Torrent Download කරන අයට තියෙන ප්‍රශ්නය තමයි Batter ඉක්මනට බහින එක. ඒකට විසදුමක් වශයෙන් එයාල Utorrent Pro එක හැදුවත් ඒක Pay කරල ගන්න තියෙන්නේ. ලංකාවෙ ගොඩක් අය Pay කරල App ගන් නැනේ. ඒ අයට මේක ‍ගොඩක් වටිනව.






මම දාපු Screenshot ටිකත් බලල හොදයි කියල හිතෙනවනම් Download කර ගන්න.

මම Utorrent Pro 218 pay කරල ගන්න තියෙන ඇපු එක නොමිලේ දෙන්න කල්පනා කලා. මෙන්න Download  කර ගන්න.
   Playstore
   Diret

මේ ඇප් එකේ Upload Limit කරන්න Wifi Network වලදි  Autostart වෙන්න හදන්න එහෙමත් පුලුවන්.

0 අදහස්:

Post a Comment