Thursday, September 25, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:50:00 PM

මේක තමයි ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය. මම දැකල තියෙනව Google Group, Facebook group වල අනන්තවත් මේ ප්‍රශ්නය දාල තියෙනව.

ගොඩක් වේලාවට අපි Google එකේ හරි Playstore එකේ හරි Recover tool එකක් Search කලාම එන්නේ Rom Backup කරන app එකක්.

ඔන්න ඕකටත් මම විසදුමක් හොයා ගත්ත. මෙිකෙන් පුලුවන් Delete උන ඕනෑම Video, Photo, Music වගේ ගොඩක් දේවල් ගන්න. මේක පාවිච්චි කරන්නත් හරිම ලේසියි.

මේකෙ නම තමයි Diskdigger. මෙතනින් ගිහින් Download කර ගන්න. මම ගත්තු Screenshot ටිකකුත් තියෙයි. ඒ ටිකත් බලලම ගන්නකො.....











මගේ Bolg එක තියෙන අදහස් Comment එකක් විදිහට එකතු කරන්න.

3 comments: