Monday, October 6, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 5:45:00 PM

අද මම කියා දෙන්නේ Etel i7පෝන් පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් දෙයක් ගැනයි. ඒ මොකක්ද කියල සරල කිවුවොත් Etel i7 පෝන් එකේ Recovery mod Update කරන හැටි ගැනයි. බයවෙන්න හේතුවන් නැ පෝන් එකට කිසිම අවුලක් වෙන් නැතිව CWM හෙවත් ClockWorkMod දාන්න මම කියා දෙන්නම්.

ඊට කලින් මම මෙහෙම දෙයකුත් කියන්නම්කො. ඉස්සරහට Etel එකෙන් අපිට Update දුන් නැතිවට හොද Ice Cream Sandwich , Jelly Bean ROM ටිකකුත් දෙන්නම් අකිවාර්යයෙන්. පුලුවන් වුනොත් Kit Kat ROM ටිකකුත් දෙන්නම්.

දැන් බලමු කොහොමද ClockWorkMod දාන්නේ කියල

ඉස්සෙල්ලම මේ දෙක Download කර ගන්න.

      Mobileuncle MTK Tools

      Recovermod  

මේක Extract කරන්න

ඊට පස්සේ මේ දෙන Memory Card එකට Copy කරල Data Cable එක remove කරන්න.

මේ දෙනෙක් Mobileuncle Tools කියන එක Install කරල ඒක Open කර ගන්න.

 

ඒකෙන් Recovery Update කියන එකට යන්න.

එතකොට මුදුනින් එයි Recovery.img කියල එකක්. එකට යන්න. 

එතකොට එන Use recovery file recovery.img(5160kb) කියන එක yes කරන්න.

එතකොට  recovery Mod එකට යන්න අහයි. එකත් yes කරන්න.

දැන් පෝන් එත Off වෙලා Recovery mod එකට යයි. ඒකෙන් Reboot කරල පෝන් එක on කර ගන්න.  

 මෙච්චර හොද දෙයක් දීලත් Comment එකක් දාල  Share කරන්න නම් අමතක කරන්න එපා.

වැදගත් දේ තමා ඔයාල වෙන දේවල් කරල පෝන් එක Company යවල Rs.200 කි දිල Software ගහන්න වුනොත් ගැන මම වග කියන් නැ

 

12 comments:

  1. cwm වලින් මොනවගේ දෙවල්ද කරන්න පුලුවන්.මම cwm දැම්මා.e-tel N3.

    ReplyDelete
  2. CWM දාම්මාම අලුත් දොම් ගහන්න පුලුවන් අලේ පෝන් එකට

    ReplyDelete
  3. Machan etel i6 ekata oya recovery img eka support da?

    ReplyDelete
  4. ඕක වැඩ කරන් නැ බන්. මේක බලන්න. ඒක හරි


    http://virajlanil.blogspot.com.es/2014/11/normal-0-false-false-false.html?m=1

    ReplyDelete
    Replies
    1. macan mage yaluwek 4n ake tibba password aka nemei waradi password akak gahala dan aka wada karanne mokada karanna one

      Delete
    2. Terun ne mata. pw ekak kiuwe mona password ekakda bn. phone eke lock screen eke pw ekada

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Ekata hariyana cwm eka hoya gathtoth da ganna puluwan. Mama dila tiyena eka i2ekata hariyan ne

    ReplyDelete
  7. Machan i7 ekata honda ROM tikak dapanko.

    ReplyDelete